එයිට් | Eight ✅
"එ.එයා වෙනස් වෙලා..." "කවුද දරුවෝ..." "ම.මනහර...මගෙ මනහර සර්...එයා දැන් ලොකු මිනිහෙක් වෙලා සර්..." "ඔය දරුවා එ දරුවව දන්නවද ?? " "සර්ත් එයාව හොදටම දන්නවා..." "තේරුනෙ නෑ..." "ආපු දවසෙ ඉදන් මං සර්ට කිව්වෙ මං දන්න ආදරණීය මනුස්සයෙක් ඉන්නවා කියලා...ඒ මගෙ මනහර සර්...මගෙ හිතම ආදරෙන් පුරවපු මනුස්සයා සර් මේ...මගේ හැමදේම මේ ඉන්...