Select All
  • Beloved Hero
    123 21 6

    මං ආදරේ කරපු පළවෙනි මනුස්සයා ඔයා නොවුන එක ගැන මට සතුටුයි..! 🤍 ඒක එහෙම නොවුනනම් මං අදටත් දන්නෙ නෑ මේ ලෝකෙ මේ තරම් ලස්සන හිත් තියෙනවා කියලා මගෙ ජීවිතේ මට මුණගැහුනු අයගෙන් ලස්සනම හිත තියෙන්නෙ ඔයාට ඔයාගෙ හිත හරි විවෘතයි ඒ හිතෙ මොනවත් හැංගිලා නෑ ඔයා වගේ අය අතරින් පතර තව ඇති ඒත් මට නම් ඔයා ඇරෙන්න එහෙම හිතක් කවදාවත් මු...