SO, MY LOVE
යෙවෝන් කැමති ඇල්ලුවත් බිදෙයි වගේ පේන අයට සොහෙල්. He likes fragile people because he can break them all he wants. ඒ නිසා ඔයා පරිස්සමෙන්!
යෙවෝන් කැමති ඇල්ලුවත් බිදෙයි වගේ පේන අයට සොහෙල්. He likes fragile people because he can break them all he wants. ඒ නිසා ඔයා පරිස්සමෙන්!
""OCD!!?"" "Obsessive Compulsive Disorder !!!" ""Zev!! Till when!!?"" "මට මතක ඇති කාලෙක ඉදන් මං කවදාවත් සාමාන්‍ය ජීවිතයක් ගත කරලා නෑ ආධ්‍රව් !!!" "" How could you even!?"" " මං දන්නේ නෑ !! මගෙන් අහන්නත් එපා...ඒක...ඒක කියන්න තේරෙන්නෙ නෑ " #Toptae #Bottomkook #TkNonFic
තලන්නට පෙලන්නට ඉපදි හස්තයක සිරව ආලයේ තතු කියාදුන් සියුමැලි කැලෑමලක්. . . . පෑරුණු තුවාල ආදර පැලැස්තර වලින් සුවකරන මායාකාරී ආත්මයක්.