වේග ආදරය 🤍 ॥ speed love //non fiction sinhala//BL ,GL
එක පාර්ශවික ආදරයත් හරි සුන්දරයි
♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ...💖🥰 පලිගැනීම අතහැර සමාව දීමට තීරණය කල පරාර්ථකාමී හදවත්...