අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -
" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -
ලියු කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුනු එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං තවම ලියනවා මං ✍️
මට ඔනි නැ බන් උබට හදක් වෙන්න..... මට ඔනි හදක් වගෙ ඉන්න උබව දරා ගන්න අර විසල් අහස වෙන්න......... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫 Start : 20 Jun 2024 End : 05 Nov 2024
හමුවීම ම හිමිවීම නොවූ ලෝකයක අහිමිවීම ට හෝ ඔබ හමු වූ ජීවිතය ට ආදරය කරමි..
අහිංසක නිල් වරලියකගේත්, දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේත් තවත් එක ආදර අන්දරයක්.. -හසී ප්‍රනාන්දු සිතිවිලි ගැළපීමකි. (හංසනී සමාධි ප්‍රනාන්දු)