White Shift
Sinethimaduhasini
" " මම අකිරු අභීත්ය රාජසිංහ එතකොට මේ ඉන්නේ කියාන් රක්ශිත මල්වාන අනිත් එක්කෙනා සයෝන් අශ්වින් සේනානායක හමුවීම සතුටක් කියලා නම් කියන්න බෑ මූණෙන් පේනවනේ මඩකනිච්චි වගේ ඇවිල්ලා බලනවා කෙල්ලෙක් නේද වෙන ඇදුමක් තිබුනෙම නැද්ද හොල්ලන්න අදින්න "
අකිරු බනින්න ගත්තේ මට වගේම මගේ ඇදුමටත් එක්කමයි ඉතිම් මම නිකන් ඉදලා හරියනවද නෑනේ නෑනේ
" තම්සේ කියන්නේ මට දැං මීට වඩා කොට එකක් අදින්න කියලා නම් ඕකේයි ඉලග දවසේ අපේ ගෙදර වරෙන් එතකොට පෙන්නන්නම් හොල්ලලා හොදට මේ අයිසේ තමුසේ අකිරු නෙවෙයි කයිරු මුලක් උනත් මට වැඩක් නෑ කන්න බොන්න දීලා වගේනේ තමුන්ගේ කතාව අහ් අනේ මේ යනවා අයිසේ යන්න ආව මෙතන මට සද්දේ දාන්න මේකේ ඇතුලේ ඉන්නේ කෙල්ලෝ කොල්ලො නෙවෙයි යට ඇදුම් පිටින් ගියත් අවුලක් නෑ....තීන ඒවා අනිත් උන්ටත් ඒ විදිහට ම තීනවා..... "
මම අතේ තියන් ආපු වතුර බෝතලේ අරගෙන බීලා අනිත් උන් දෙන්නා දිහා බලන් නා