SITHTHARA | COMPLETED
ආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!
මතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25
අමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග ඇවිදින් මගේ කනට මුමුණපු කවි පෙලක් ... කාට කාටත් දැනගන්න ලියන්නට පතමි අවසරයක් 🖤✨🌔🌠
අමාවක දෙවන මුද්‍රණය ජනවාරී පලවෙනිදා අවසාන දින එළි දැක්වූවා. ඔබට ඇණවුම් කළ හැකි. 2020 වර්ෂයේ ෆේස්බුක් සමාජ ජාලය තුළ කැලඹීමක් ඇතිකල දරුණු අසම්මතය #අමාවක wattpad හරහා. පොත් 2000 ආසන්න ප්‍රමාණයක් ඔන්ලයින් හරහා අලෙවි වූ " සියවසේ ප්‍රේමවෘන්තාන්තය" අමාවක කියවීමට නැවත අවස්තාවක් 💚✨
සිදු වුන අපහසුතාවයට සමාවෙන්න. ඉතා ඉක්මනින් කතා ටික ආයෙ ලියන්න ගන්නවා. සොයා බැලු හැම දෙනාටම ආයෙමත් ස්තූතියි කියන්නම්. ඔයාලගෙ ආදරය හැමදේටම වඩා වටිනවා ස්තූතියි !
The Weekend said , '𝐖𝐞 𝐝𝐨𝐧'𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐥𝐨𝐯𝐞 , 𝐰𝐞 𝐣𝐮𝐬𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐜𝐚𝐫𝐬' . Huh ! Someone got both ᡣ𐭩 Start : 07/06/2024 End :
සමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... __________________________________________ විදූ විදුල් දෙව්සිත × දිහාන් දෙව්මික Start - 2024.05.23 End - 2024.06.25
දුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක