සන්තානේ - දෙහදක් 2
සාරංග 💜️ අහිංසා (COMPLETED)
#චබී_&_Mr_පර්ෆෙක්ට් 😋 (🤭 ආදරයෙ සොදුරිය නුඹයි මගේ 🤭 ) චරිත හදුන්වා දීම... #දූර්ෂා_නිශුදි_ෆර්නැන්ඩස් කෑමත් එක්ක දූර්ෂාට තියෙන්නෙ පුදුම බැදීමක්. දුකකදි සතුටකදි විතරක් නෙමෙ ලෝකෙ අනිත් පැත්ත පෙරලුනත් දූර්ෂාට එක කෑම. බෝලයක් වගේ ඉන්න දූර් සෑම විටම කාගෙ හෝ විහිලුවක් වෙන්නෙ ඇයට ලැබි තිබුණු තරබාරු සිරුරට පිං සිදුවෙන්න. කෑම...
පෙරදින රාත්‍රියේ නින්දක් නොලැබි නිසත්, අද කාර්යාලය බෙහෙවින් කාර්යබහුල වූ නිසත්, ගතට වගේම මනසටද දැනුනෙ අවිවේකී බවක්. හිත ඉල්ලුවෙම සුවබර නින්දක්. " ඔයා බොරුවටනෙ බස් ගානෙ දුක් විඳින්නේ බේබි ඩෝල්.... " අධික වෙහෙස නිසාම ඇස් පියවුනු එක තප්පරෙට ඇහුනු ඒ මූසල හඬින් මම දෑස් විවර කර ගත්තෙ බෙහෙවින් කලබලව. මා කෙතරම් ඒ හඬට බිය වූව...
කටකාර දඟකාර පොඩ්ඩක් විතර පිස්සු ආශින්සනා කියන්නෙ මාධ්‍යවේදිනියක්... දවසක් ඇයට සිද්ද වෙනවා ඇගේ ජීවිතේ බේරගන්න නන්නාඳුනන ආගන්තුකයෙක්ගෙ වාහනයට ගොඩ වෙන්න... ඒත්, ඒ වෙද්දි ආශි දැනගෙන හිටියෙ නෑ එයා නැගපු කාර් එක ඇතුලෙ ඇයත්, නන්නාඳුනන ආගන්තුකයත් හැරුණාම නාඩි නොවැටෙන තවත් කෙනෙක් ඉන්න බව.... 🙂 ආශිගෙ ඉරණම කොහොම විසදෙයි ද? කවුද...
" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුවිලි වලාවකින් වැසී යන සේ මුද්‍රණාලය ඉදිරියේ නතර කරද්දී ආහේලිත් මුද්‍රණාලයේ අයිතිකරුත් ප්‍රධාන පිවිසුම දෙස දෑස් දල්වාගෙන බලා සිටියේ ඒ දුහුවිලි වලාව ඉවත්ව යන තුරුයි. පැමිණි වාහන ඇගේ දෑසට පැහැදිලිව හසුවෙද්දී ඇගේ දෙ...
වසර කිහිපයකට පසු කෝමා එකකින් නැගිටින ගෑණු ළමයෙක්..... එයාව බලා ගන්න ටිකක් විතර මොංගල් ඩොක්ටර් කෙනෙක්.... මේ එයාලගෙ කතාව Kim Taehyung Fanfiction Cover by JiNius_Moon Story by Estar_RM Start : 22nd April 2022 End : 10th November 2022
💎 නිල් මැණිකක් නිසා ජීවිත උඩුයටිකුරු උන කොල්ලො පස් දෙනෙක්, 🃏 🎲 සෙල්ලම වෙනස් කරපු තුරුම්පු ආසියෙක්, 🎯 එක්ක සිතාගත නොහැකි පළිගැනීමක ඉත්තන් වුන ජීවිත රැසක්♟️ වටා ගෙතුණු සිනහව හා ත්‍රාසයෙන් පිරි සම්පූර්ණ කොටස් 40ක තුරුම්පු ආසි නව කතාව ඔයත් කියවලම බලන්න ❤️ මතකනෙ 👉 තුරුම්පු අතේ තිබුණට සෙල්ලම් කරන්න දන්නෙ නැත්නම් දිනන...
ඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් . කවදාවත් මේ වගෙ එකක් උනොත් ඔයා තොරගන්නෙ නැතුව ඉන්නෙ නැනෙ ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ව. මම එයාට තාමත් ආදරේයි. ඒත් එයාට දැන් ලමයිනුත් ඉන්නවා. Taehyung Ff 01 anniversary for my first s...