My Alpha 💫❤️ JJK ❤️ (Completed)
දුර්ලභ උපතක් ශාපලත් වෘකයෙක් ලෝක දෙකක් අතර සටනක් අවසානයේ සියල්ල හොඳින් විසඳේවිද නැත්නම් සියල්ල අහිමි වේවිද.............. "මන් මොකෙක්ද කියලා මන්වත් දන්නේ නෑ. මන් ඉපදුණු එකත් සාපයක් විතරයි💔." "මැරෙන කෙනෙක්ට ආදරේ කරනවද තමුන්???" Started 25.11.2021 Ended 25.2.2022
Completed