Select All
  • Just For You (නුඹ වෙනුවෙන්)
    647K 65K 68

    අහින්සක චූටි බට්ටිච්චෙකුට පියාඹන්න තටු දෙමු

    Completed   Mature
  • දෙ ඇස් 💗
    54.3K 6.3K 31

    නුඹේ ඇස් මා දැකලා... නුඹ ළගටම ආවේ 💫 Taekook Nonfiction (TopKook) Cover credit goes to: - Miku_Sasuke 2024.06.16

  • Drizzle
    286K 30.1K 41

    රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_

    Completed   Mature
  • Magister
    58.7K 7K 22

    මං පෙමින් බැඳුනේම උඹේ අමුතුම හිතට, මං පෙමින් රැඳුනේම නුඹත් මට දුන් පෙමට, විභූ X යාදෙව් || an extraordinary love between a sentimental, highly introverted chemistry teacher and a caring, lovely general manager. ||

    Completed   Mature
  • G.S
    5K 709 11

    සරතැස් නිවූ පෙම් ඔසුව නුඹම විය මහද සුව කල අහිමි වූ පියපෙම සුන්දරව ජීවිතය මත තැවරූ නුඹට...., ආදරෙන්

    Mature
  • ද්වී...
    11.3K 1.4K 15

    ආදරේට ආදරෙන් ජිවත් වෙන්න අහිංසක කොල්ලෙක්ගෙයි, ඒ ආදරේට වශී උනත්, ජිවිතේ හරි තීරණයක් නැති කම හින්ද අසරණ වෙච්ච කොල්ලෙක්ගෙයි ජිවිත කතාවක්... සාම්ප්‍රදායික විය යුතු, සාම්ප්‍රදායික විය නොහැකි ඔහුගේ කතාව... ද්වී...

    Completed   Mature
  • ඩැන්ඩිලයන් 💮 (Dandelion)
    88.7K 7.1K 31

    " මං නිර්වාන්ට ගොඩක් ආදරෙයි " " මං දන්නවා " " අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලී " මගෙ පපුවටම තුරුල් වෙලා ඉඳන් වෙන කෙනෙක්ගෙ ආදරේ ඉල්ලන උඹට , උඹ වෙනුවෙන් කෑ ගහන මගේ හිත ඇහෙන් නැද්ද . .......................................................... සැඩ සුළඟකට හසූ වී ඔහේ පාවෙන වරා මලට පාර කියන්නට මග බලන සමනලයෙකුගේ කතාව. ...

    Completed  
  • කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
    382K 42.1K 50

    ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.

    Completed   Mature
  • ඉන්ටර්ලොක් (COMPLETED)
    307K 28.1K 48

    ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...

    Completed   Mature
  • කිනිත්තක්
    1.1K 152 10

    "කවිකම තියෙන මිනිස්සු හරි ඉක්මනට මැරෙනවා."

  • සුදු රෝස
    1.7K 115 20

    "මේ කටක් කනවද?" "කටක් දෙනවනම් කන්නම් ඉතින්" "ආ චුට්ටක් ඈ" " මන් කීවෙ චීස්කේක් ගැන නෙවේ ටියුබ්ලයිට්" "අපෝ මහ අයියෙ ඔයානම්"

    Mature
  • Hollow Spirit 🍁
    1.4M 163K 130

    🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මග...

  • Daisy ( ONGOING )
    135K 9.6K 35

    තටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි ! 2024/07/20

    Mature
  • Bound To The Stars✨
    1.3M 123K 78

    ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint

  • යුග් (Just For You Season 2)
    1M 112K 141

    Pratap and Nehara's love was not just a story but a symphony-two souls blending into a melody that even time couldn't silence. They didn't just find each other; they found home

    Completed   Mature
  • The Deathtrap
    536K 71.1K 157

    "මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...

    Completed   Mature