Are You Evil?(completed )
කුරිරු රාජ්ය පාලකයෙක්.... නපුරු හදවතක් චංචල කල ආදරණීය හැගීමක්.... තම රාජ්ය වෙනුවෙන් ජීවිතය පවා කැපකිරීමට සැරසෙන කුමරියක්......... ඇය සැබවින්ම ශාපලත් කුමරියක්ද? තම පනටත් වඩා තම සහෝදරිය ට ආදරය කරන සහෝදරයෙක්........ රාජ්ය වෙනුවෙන් සටන් වදිනා රණශුරයන් දෙදෙනෙක්...... මේ ආදරය ජයගනීවිද? එය කාලය විසින් තීරණය කරනු ඇත. 💘�...