Select All
  • සඳ නේන දා (Upcoming)
    312 31 1

    ඒ තරන් පිළිවෙලට අඳින ඔහොරි පොටේ මං නිසා මඩ ගෑවුණා වගේ එයාගෙ ඒ ලස්සන ආත්මෙටත් මං නිසා මඩ පැල්ලම් ගෑවෙයිද කියලා මට හිතෙනවා. ඒ වෙලාවට පපුව පලාගෙන යන්න තරන් දුකක් දැනෙනවා. ඒත් ඉතින් මං කියලා මොනා කරන්නද මේ දුක ඉවසන එක ඇරෙන්න...

  • නිර්වාණ (GL)
    6.7K 644 14

    ඉතින්... නැවතීමක් නැතුව හති වැටිලා තිබ්බ මේ පපුව ඔයා ලඟ නිවුණා !

    Completed  
  • ජනේලය
    256 50 1

    පාරවන මතක ඕනෑවටත් වඩා පිරී ඇති බැවින් තීරණය කලෙමි වසා දැමීමට "ජනේලය"

    Completed  
  • ස්නේහ (GL)
    15.8K 1.3K 15

    බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?

    Completed  
  • නුඹ ඍතුවක්🌼🌼(✅...)
    926K 91.7K 41

    ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....

    Completed  
  • ජීවිතේ කියන්නෙත් රවුමක් නෙමෙයිද ...
    153 40 1

    මෝචරිය එහා බැම්මේ සිට හුස්ම චක්කරේ බෙල්ලේ දාගෙන හැම කෙනෙක්ම මිට මොලවගෙන එන ටිකින් ටික අතින් ගිලිහෙන ගොඩ දෙනෙක්ට අමතකව යන මරණය ....

    Completed  
  • අහේතුක චෝදනා
    4.6K 556 23

    හදවත පුපුරන්න කලියෙන්...

  • The Sandpiper
    159 43 1

    "සිලිත්තෝ වාසනාව ගේනවා"

    Completed  
  • When Love Is Just A Memory
    335 78 1

    අඳුරු සැඳෑවක සොඳුරු වෙරළක වේදනාවෙන් තෙත් වෙච්ච දෑස් සහිතව තාමත් මඟ බලමින් ඉන්නා අයෙකි අඳුරු කොනක හිඳ ....

    Completed  
  • රොබරෝසියා (GL)
    1.1K 132 1

    අන්තරාදායක තනුවක අන්තරා කොටසක්ය ප්‍රේමය .....

    Completed  
  • මනෝහර | Historical BL
    241 25 3

    මා අතැර ගිය රතු නෙළුම නුඹ ! Draft date - 04.09.2024

    Mature
  • වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණය
    7.6K 1.8K 11

    හෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන්න තරමින් කියලා දෙන්නයි මේ පොත. කැමති අය කියවලා බලන්න. නැති අය මොනවා කළත් මට මොකද?

    Completed  
  • අම්මෙකුගේ සිතුවිලි
    397 105 1

    වේදනාව දරා ගත නොහැකිව හැරවූයෙමි සිතුවිලි පද පේළියකට

    Completed  
  • 𝐒𝐏𝐎𝐎𝐊𝐘 𝐒𝐓𝐎𝐑𝐈𝐄𝐒
    3.1K 958 6

    බය හිතෙන කතා අපි හැමෝම කියවලා තියෙනවා. ඒත් ඔයාලා කියවලා තියෙන ගොඩක් කතා ඇත්තම කතා නෙවෙයිනේ. මම අද කියන්න යන්නේ ඇත්තම කතා ගොඩක් ගැන. එන්න කියවන්න... බය හිතෙන ඇත්ත කතා. (හොල්මන් කතා නොවේ.)

    Mature
  • ප්‍රේමයේ හිඩැස් | GL ✓
    4.4K 471 6

    "හුළගටත් හොරා ඔයා පිපෙන්න ඕන " තවත් දරාගන්න බැරිම තැන නටුව මල අතෑරියා... Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21

    Completed  
  • ᴛᴏᴍ ʙᴏʏ | GL ✓
    24.9K 3.6K 12

    වැරැද්ද අපේ නෙවෙයි... මේ සමාජයේ! Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21 Start & End - 21/12

    Completed  
  • උන්මාද ප්‍රේම ගීය | GL ✓
    34.7K 4.6K 27

    ~වැඩිපුරම ආදරයෙන් බැදුනේ කවදාවත් එක් නොවුන හදවත් ~ Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21 Start - 01/25 End - 03 / 27/23

    Completed  
  • අංගනා | GL
    2K 191 6

    මේ සසරේ කෙලවර පෙනෙනකල් සෙලනැල්ලක් වෙන්නම් ඔබට මං.. අංගනා~ මදාරා × සකුනි

  • මල්වර පිරිමි || BL ✓
    22.4K 2.1K 9

    මාව රකිනවද? නෑ උබට මම නැතුව රැකෙන හැටි කියලා දෙනවා... ශදේව් × විවේන්ත්

    Completed  
  • නෙත් මානේ | GL
    97.6K 6K 59

    "ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි

    Mature
  • _ගෝලීය වසංගත ඉතිහාසය _
    370 69 1

    * කතෘ හිමිකම සහ අදාළ සියලුම හිමිකම් මුල් අයිතිකරුවන්ට හිමිවේ . [ ⚠️All rights and credits belongs to rightful owners⚠️ ] Idea by - @Fiction_by_Roshell

  • ♡_ සිතළු_ ♡ [ නැවතුමක.. ]
    5.5K 1K 8

    අග්නි පසුබිම් කතාංගයකි. ( එය නොකියවීම මෙය කියවීමට බාධාවක් නොවන වග සලකන්න )

  • පිලී [ HER StoRY ]
    796 204 1

    පිලී කුයිලය කොහිදැයි ඔබම වටහා ගන්න

  • Mistiko [ Hidden Story]
    827 138 1

    🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳 අදුරේ සැගවුනු කතාවක්

    Completed  
  • -Plot 23 -
    3.2M 270K 126

    If you know ~, You know.

    Completed   Mature
  • SELVI /செல்வி /සෙල්වි
    1.2K 288 3

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ ඇයගේ ඇසින් , දශක 3ක සිවිල් යුද්ධය , අදුරු වීදියේ දිවියට වඩා පීඩාකාරී බව අඩුවූවක් විය. ඔහු ඇසින් ශ්‍රී ලංකාව , ලේ පිරුණ අපායක් විය . නමුත්... මගේ ඇසින්..... ශ්‍රී ලංකාව හැමදාටම මගේ මාතෘ භූමිය.... මොනදේටත් කලින් මම හැමතිස්සෙම එක කරන ගන්නේ මගේ රට... ඒත්...........

    Completed  
  • 🔅 මහිලාවි 🔅
    2.5K 353 1

    🔞 - Erotic Historical story - 𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ ගිරි මාළිගයේ ඇති වළාකුළු දෙවගනන් ඇයට පරාජය වනවග කස්සපට සහතිකවිය හැකිවිය. දුහුල් සළුවක් පොරවාගෙන සිටිනවාක් මෙන් ඇය සමීපයේ ඔහුට ඉමහත් ආශ්වාදයක් දැනුනි. ඇයගේ සියලු කෝණයන්, දාරයන් එකකදු නෑර රසවිදීමට ඔහු වගබලාගත්තේ ය . උණුසුම් විල්ලුද යහනාවක සැතපෙන්නාක් මෙන් සෑම දිනකම...

    Completed   Mature
  • -(ආ)සාගිනි - ASAGINI -
    3.2K 488 3

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - Historical/Science Fiction - BL '' අර්ක, මං කලිනුත් කිව්වා වගේම මං පරීක්ෂකයෙක්.. ! '' ඉතින් , මම නිරීක්ෂකයෙක්..! '' මේක කාලයේ මායාවක් ද , ඇස් බැන්දුමක තවත් එක් කොටසක් ද ? පරීක්ෂණයක් ද නැත්තන් නීරීක්ෂණ වාර්තාවක් ද ? ලෝකය පාලනය කරන්නේ මානව සංහිතිය ද ? නැත්තන් අපි ඇත්තටම ලෝකයේ අතකොළුවක් විතර ද...

    Completed  
  • Apocalypse
    1.8K 253 1

    [ සත්‍ය අත්දැකීමක් ඇසුරිනි . ] 𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - SHORT BL '' රළ පෙරළන රෑ මුහුද , කහ පාටට අඩ අදුරෙන් ලස්සන වෙන කොටු තාප්පේ , සිගරට් බියර් සුවද , බටහිරට වෙන්න තිබ්බ තරු , ඈත මුහුදේ ඉදන් ගාලු වරායට ඇදෙන නැව්වල එළි , අහස පීරන ලයිට් හවුස් එකේ එළිය..වඩේ කාට් එකේ වඩේ බැදෙන සුවද... ඒ දිග බංකුව.. ඒක ගාව තිබ්බ ගමන් මළු ද...

    Completed  
  • ✣ චණ්ඩාල ✣
    885 115 1

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ ‍ මේ සා විශිෂ්ඨ අන් ප්‍රේමයක් නොමැති සේම ඉසුරුමුණි පෙම් යුවළෙහි ගුණ වැයෙද්දි , දුටුගැමුණු රජපවුලේ කැටයම බොහො දෙනාගේ දැසින් ගිලිහී යනු ඇත. එහි සැගවුනු පිය-පුතු ස්නේහය , දැස් ඇත්තෙකු වුව කිසි දිනෙක නොදකිනු ඇත. සද්ධාතිස්ස කුමරුන්ගේ රාජ අනුප්‍රාප්තිය තකා එහි වූ කුමන්ත්‍රණය ද කිසිවෙකුත් නොදකිනු ඇත . එද...

    Completed