දුල්ලෑව
පිච්ච මලකින් මග විමසුවෙමි...,
උඹ කිව්වා වගේම කතාවක චරිත තුනක් ඉන්නවා අගා.. වීරයායි.. කෙල්ලයි.. දුෂ්ටයායි.. ඒත් මේ කතාවට වීරයෙක් නෑ.. ඉන්නෙ දුෂ්ටයොම දෙන්නෙක්......🖤🖤 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
නුඹ බාඳුරාවක් අහම්බයෙන් දෑස නැවතුන... 🥀❤️🩹 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."
ඒ ලෙවල් කාලෙ ලව් එකක් තිබ්බෙ නැත්නම් වැඩකුත් නෑ.. කුතුහලෙ,ලව්,සෙක්ස් ඔක්කොම තියෙනවා..සුරංගනා කතාවක් නෙවෙයි..වෙන්න පුලුවන් දේවල් එක්කලා සැබෑ කතාවකුත්,අත්දැකීමකුත් පාදක කරගෙන ලියන කතාවක්...කියවලම බලන්න..
"ආදරේ ගැන උඹ මොනවද දන්නේ ගෞරව්....." "මම ආදරෙ ගැන දන්න දෙයක් නැ හංස..... මම දන්න එකම දේ මට උඹව ඔනි කියලා විතරයි..... මට දැනෙන මම නිවෙන එකම සැනසිම උඹ....." .................................................................................. "තමුසෙට පිස්සු ගෞරව්..." "ම්ම්... මෙකට කියන්නෙ පිස්සුව කියලානම්... මම තමුසෙට පිස්...
ආපහු දවසක මන් ඇවිත් ඔයාගෙන් අහනවා..... ඔයාගේ හිතෙ තවමත් මන් ගැන පොඩිම හරි ආදරයක් නැද්ද කියලා..... එදාටත් ඔයාගෙ උත්තරය නැ කියන එකනම්..... මම පොරොන්දු වෙන්නම්.... ආය කවදාවත් ඔයාගේ ඉස්සරහට නැවිත් ඉන්න..... Start : 25 october 2024 End : ?