අහිමි හුස්ම (The lost breathe) ස්වේත හංස plot twist
මිනිස්සු ජීවිත වලින් වෙන් වෙන්න පුලුවන් බන් ඒත් මිනිස්සුන්ව මතක වලින් වෙන් කරන්න බෑ 🤍
මිනිස්සු ජීවිත වලින් වෙන් වෙන්න පුලුවන් බන් ඒත් මිනිස්සුන්ව මතක වලින් වෙන් කරන්න බෑ 🤍
ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...