Select All
  • ම න් ත්‍ර | M A N ✝ R A | BL |
    353K 9.9K 66

    මම දන්නෑ අතෑරල දාපු වලව්වක තේජාන් ඒ තරම් ම ආරක්ෂා කරන්නෙ මොනවද කියලා.. ඒත් එයාට හේතුවක් ඇති. තේජාන් වැඩිය කතාබහට ආස කෙනෙක් නෙවෙයි. ඇත්තෙන්ම ගේට්ටු දෙකට මීටර් එකසිය පනහකට විතර ඔබ්බෙන් තිබුණත්... ඉරුදෙණිය වලව්ව ගේට්ටුව ළඟ ඉදලා බලද්දිත් ලොකු ගස්වලට ඉහළින් තේජවන්ත හස්ති රාජයෙක් වගේ පෙනුනා. මං හිතන්නෙ ඒක නුඟ ගහක්...

    Completed   Mature
  • Click | ක්ලික් | NonFF
    3.4K 433 11

    "Camera boday එක ගැනවත් දන්නවද ?! " නැ..හැ " " වෙන්න බැ " " න්.නැ ඇත්තමයි! " හ්ම්ම්..කොෆි ශොප් එකට එන්න..හරියටම හතට..ඕකෙ ?! " ම්ම්..එන්.නම්.." BL NON FF ©Hazy Izel

    Mature
  • ! CANVAS♥️ ! [ongoing]
    19K 2K 52

    මල් මැරුනට මතක මැරෙන්නෙ නෑ ඡත්‍ර!!!!

    Mature
  • SO, MY LOVE
    9.4K 1.3K 12

    යෙවෝන් කැමති ඇල්ලුවත් බිදෙයි වගේ පේන අයට සොහෙල්. He likes fragile people because he can break them all he wants. ඒ නිසා ඔයා පරිස්සමෙන්!

    Mature
  • ධීර් | DHEER
    234 48 1

    කැරලිකාර ආලයක් !!!! Start- 19 Dec. 2024 End - ?

  • ආයෙත් |Again | Ongoing
    2.4K 461 9

    Nice to meet you AGAIN...!!!! Start - 11 Dec. 2024 End -?

    Mature
  • සම්මුති
    464 67 12

    ලොකෙට අසම්මතයක්... හැබැයි හිත් ඇතුලෙන් සම්මතයක් උනු ඒ ආදරේ 🥺❤️

  • Adroit
    6.9K 953 12

    නීල දෑස හා දොඩවන්නම් නුඹේ හඬට මං මත් වෙන්නම් සුහුරු කොපුල් නුඹේ සිපගන්නම් හීන මවා මට කතා කරන්....

    Mature
  • (අ)සිහි (Ongoing)
    3.6M 159K 54

    හරිම සාමාන්‍ය කතාවක්.

    Mature
  • කාලාරූඪ
    5.7K 525 2

    යක්ඛ කැවුතුවක ලියලූ ප්‍රේමයක පිපාසාව..

    Mature
  • SERENDIPITY | ONGOING
    13.4K 1.9K 19

    "ආර්‍ර්හ්හ්හ්හ් . ඇයි බන් මෙහෙම දෙයක් උනේ ... මගේ කොල්ලා යකෝ .මන් උ දිහා කොයි කාලයක් බලන් හිටියද බන් අතක්වත් නොතියා.අද මේ පරයා අත තිබ්බේ මගේ දේකට .ඇයි යකො මට කලින් එන්න බැරි උනේ . ශිට් යකෝ ." " උ සුවදයි බන් . උබ දන්නවද උ මාර සුවදයි යකෝ . උබ එ වෙලේ ආවේ නැත්තම් උ දැනටමත් මගේ තමා හහ් හහ් හා..... " " find something goo...

  • නොනිහිම් හාදුව
    1.2K 91 10

    fantasy world එකක කතාවක් reality world එකට ගෙන්න තරම් reality ය කියන තරම් සුන්දර තැනක් නෙමෙයි. ඒත් සංසාරගත මුණ ගැසීමක් වේ නම් එය, ප්‍රේමණීය හදවත් දෙකක් දිනෙක හමුවිය යුතුමයි! මිත්‍රයා.

  • සෙල්ලක්කාර හාදුව (ONGOING)
    360 70 8

    සෙල්ලක්කාර හාදුවකට පුළුවන්ද මෙච්චර දෙයක් ........ Start: 2024/11/20 End: ....... Cover Designed By @Velandrys . . . . Enjoy the story! - Riya Rose- #1 playboy - 2024/12/30

    Mature
  • රහසක් තියේ සුන්දර...
    359 40 8

    හිත් කොනේ නලියනා හිනයේ නැලවෙනා හිතුමතේ ලංවෙනා සැනසුම විඳිනා.. ඉල්ලාවී මේ දෑසම පපුතුරේ උණුහුම මේ ආදරේ හිමිකම විඳගමූ සංසාරේම... දෛවයට තීරණ ගන්න දෙන්න එපා ඒරන්. ඒ තීරණ දරුණු වැඩි වෙන්න පුළුවන්. කාලයට ඉඩදීලා බලන් ඉන්නත් එපා. හොඳම කාලේ මග ඇරෙන්න පුළුවන්.

    Mature
  • සිත බිඟුන් බැඳිලා (Ongoing)
    99.5K 5.7K 4

    (Straight story) මේ ලෝකේ මනුස්සයෙක්ට ඕනම දේකට options දෙකයි තියෙන්නේ.. එක්කෝ හොඳින්, නැත්තන් නරකෙන්!

    Mature
  • Cicatrize
    783 124 4

    - (V) To find healing by the process of forming scars

    Mature
  • සරා සද
    390 71 24

    මන් කැමති නෑ මගේ ආදරේ මේපල් ගහක් වගේ වෙනවට , මන් කැමති මගේ ආදරේ කවදාවත් කොල නොහැලෙන රූස්ස ගහක් වෙනවට.

  • රදළ | The Kandyan Aristocrats
    980K 68.1K 53

    "ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...

  • Random
    3.4K 436 56

    ඔව් මන් ආත්මාර්තකාමියි . මොකද මට බෑ මගේ දේවල් ඈත් වෙනවා බලන් ඉන්න. _ස්වේත මනහාර දේවරාජ්. ඔයාගේ දේවල් කියන්නෙ මගෙත් දේවල් කියන එක මතක තියාගන්න. _කල්හාර තවීශ් සමරවික්‍රම ._

  • "මගේ හිතුවක්කාරයා"
    70.7K 5.3K 14

    (උබ කියන්නෙම drug එකක් මේ අභීට ඕනවටත් වඩා ඕන වෙන )