මන්දාකිණී | Short Story (Completed)
දන්නවද.....මොනම හේතුවක් නිසාවත්,කාටවත්ම දැනෙන්න හොඳ නෑ තමන් මේ ලෝකේ තනි වෙලා කියන හැඟීම........❤️ (Straight Story) 🚫Don't copy my works🚫 🚫Don't ask for damn pdf🚫
දන්නවද.....මොනම හේතුවක් නිසාවත්,කාටවත්ම දැනෙන්න හොඳ නෑ තමන් මේ ලෝකේ තනි වෙලා කියන හැඟීම........❤️ (Straight Story) 🚫Don't copy my works🚫 🚫Don't ask for damn pdf🚫
✨️"ජීවිතේම චාරිකාවක්, ඒක හැමෝම ගිය පාරෙම ගිහින් නිමා කරනවද අලුත් පාරවල්වල ගිහින් අලුත් දේවල් කරනවද, කියලා තීරණය කරන්න ඕනෙ අපිමයි."✨️
දිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡
තීව්‍ර 💥 සූවිසි වසරක් පුරා තම පාසැල් පෙම නමින් පේවී උන් ඔහු, ගගන රවිනාත්... ප්‍රේමනීය හැඟුම් මෝදුවන සොළොස්වන වියේ පටන් ඔහු ගැන හීන මැවූ ඇය, මේඝා රවිහාරි... අහිමි වූ ප්‍රේමයත්, දාරක සෙනෙහසත් අතර අතරමං වූ ඇය, මේනකා... මේ ඔවුන්ගේ කතාවයි. ✍🏼 සකුනි හතරසිංහ #sinhala #novella #erotic #lovehate #fiction #maturecontent 🔞 ...
"ඔයා මාව තව ටික දවසකින් දාලා යනවා කියලා මං දන්නවා. ඉතින් මම මගේ හදවත ඒකට සූදානම් කර ගත්තා. ඒත් එන්න එන්නම ඔයා ගැන තිබ්බ ආදරේ වැඩි වුනා. ඒත් මම මගේ ඔලුවෙන් ඒ හැම දෙයක්ම නිදහස් කලා. එහෙම කලත් ඔයා ටැටූ එකක් වගේ ඇලිලා හිටියා."
කෙනාර්ගේ අශූගේ ආදරේ...🖤 A story which swings the love strings between a stubborn heart and a wounded heart🖤 Kenar💕Ashu