ශිඛර මල්.....
ආගන්තුක මලකට නම් නොලද හැගීමක් අමුණා මිතුදමත් ආදරයත් වෛරයත් අතර දෝලනය වන කතාබහක්....දරුණු පසුතැවිල්ලක් හමුවේ අවසානය සුන්දර ද අසුන්දරද....? මේ ඒ කතාවයි. Arzz_
ආගන්තුක මලකට නම් නොලද හැගීමක් අමුණා මිතුදමත් ආදරයත් වෛරයත් අතර දෝලනය වන කතාබහක්....දරුණු පසුතැවිල්ලක් හමුවේ අවසානය සුන්දර ද අසුන්දරද....? මේ ඒ කතාවයි. Arzz_
හීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ නෑනෙ මං මුසාබස් ගොතා කියන්න කාරණා නැතත් හීන මානයෙන් මිදෙන්න ඕනේ නෑ තවත් ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත් -චානුල්‍ය දෙව්හස් අධිකාරි. හීන මාළිගා හදන්න වාරු නෑ තවත් ආදරෙන් දරා...