Real Life Fantasy ॥ Taekook ✓
සුවිසල් ලෝකය පුරා, එයින් එපිටදි පවා ඔහු සෙව්වේ එකම අයෙක්වයි.. ඒ ඔහුව විශ්වාස කරන අයෙක්... ! Started day - 10.05.2022 Finished day - 19.08.2022 ©sally_bluebell 2022
සුවිසල් ලෝකය පුරා, එයින් එපිටදි පවා ඔහු සෙව්වේ එකම අයෙක්වයි.. ඒ ඔහුව විශ්වාස කරන අයෙක්... ! Started day - 10.05.2022 Finished day - 19.08.2022 ©sally_bluebell 2022
[SINHALA] "I Don't believe in magic" "You will, when you see him" Started day - 12.05.2022 Finished day - 22.06.2022 ©sally_bluebell 2022
"මං මල් වලට කැමති නෑ. හැබැයි මං ඔයාට කැමතියි!" Started day - 18.12.2021 Finished day - 11.03.2022 ©sally_bluebell 2021
නිහඬයි. හදවතින් ගී ගයන ඔහු වදනින් නිහඬයි. Started day - 23.03.2022 Finished day - 25.03.2022 ©sally_bluebell 2022
ඒ මගේ පළවෙනි හාදුව.එයා මටත් හොරෙන් මගේ පළවෙනි හාදුවේ අයිතිකාරයා වුණා. ඒත්, පොඩ්ඩක් ඉන්න!! ඒ-ඒක හාදුවක් නෙවෙයි ද?? Including Male Pregnancy! Started day - 07.03.2022 Finished day - 07.05.2022 ©sally_bluebell 2022
මෙච්චර කාලෙකට බඩේ සමනල්ලු ඉන්නවා කියන එක මම විශ්වාස කලේ නෑ. ඒත් එයාව දැක්කට පස්සේ බඩේ සමනල්ලු විතරක් නෙවෙයි ලොකුම ලොකු පොල් කුරුමිණියොත් ඉන්නවා කියලා මම තේරුම් ගත්තා. Started day - 08.10.2021 Finished day - 13.11.2021 ©sally_bluebell 2021