නොසිතූ - Nosithu
" හිතන්නේ නැති දේවල්නම් මේ ලෝකේ කොච්චර වෙනවද? " " ඕනම දෙයක් ගැන වැඩි බලාපොරොත්තු නැති තරමට සතුටින් ඉන්න පුලුවන් " - යදීශ් අනුත්තර " මට උබත් එක්ක කිසි කතාවක් නෑ. උබට මාත් එක්ක කතා කරන්න ඕන්නම් මට උබ එක්ක කතා කරන්න හිතෙන දවස වෙනකන් අල්ලං ඉදපන්. ජීවත් වෙයන් " - බිනුක වී...