Miss You
" කසාද බදින්න...? " ඔව්... " මේ මම...? " ඔව්... ඇයි.. ජන්ග්කුක් කැමති නැද්ද කසාද බැදල දරුවෙක් එහෙම හදලා සතුටින් ජීවත් වෙන්න...? " ඒක තමයි මගේ හීනෙ හියුන්ග්...... ලස්සන පවුලක්... ඒත් කවුද මාව කසාද බදින්නේ..? " මම බදින්නම්... ජන්ග්කුක්... ඔයා කැමතිද මුළු ජීවිත කාලෙම මාත් එක්ක එකට ඉන්න...?