✒️. තුංමන් හංදිය
සමකෝණී ත්‍රිකෝණයක ඔබත් මමත් ඔහුත් !
ගාම්භීර වලවු පෙලපතක වැලලී ගිය කාශ්ඨීය මහ පොලවේ ප්‍රේම පුරාණය.
අමුනුස්ස මට මනුස්ස සිතකට ආලෙන් බැඳෙන්න අවසරද... ඒත් ඒ සිත අන්සතු නම්...? 21+ . . . . . මෙම කතාංගට අයත් නම් චරිත ඇතුලු සියල්ල මනාකල්පිතයි..!
සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!
කුසුම වදුලු තුරු සිරස හමා ගෙන මේ එන්නේ... ප්‍රේමයේ සුවඳ නොවේ... [Word Count : 30000 - 35000 Words]
ආදරේ කියා පෑවත් බිදෙන හිත්නම් කොතෙකුත් ඇතිද නොකියා කරන මේ ආදරේ ට මොනවා නන් වෙන්න බැයිද සීනිබෝලෙට මන් තරම් වෙන ආදරේ වෙන කෙනෙක් ඉන්නවා ද අසම්මතයක් වී දුක් නොවන්නට ආදරේ මන් සගවගන්නද???❤️🥺
විනාශයක් කරන්න යවපු පිල්ලියක් , මිනිහෙක් එක්ක ආදරෙන් වෙලුනු හැටියක්! Cover credits @Zoe_Vantae 💗👹️
ඉටි සුවඳ විහිදුනු කබානාව ඇතුළේ ගතවන රෝමාන්තික මොහොත කුමාරිහාමිට වගේම නිළමෙටත් නැවුම් වෙද්දි තමා දෝතෙහි පූදින්නට පේ වුන කාල රෝස කුසුම දිහා ගිනිගත් දෑසින් ඔහු බලාසිටියේ යළිත් ඒ හිත හිස් නොවේදැයි යන සැකයෙනි. "උඹ මගේ ළඟට ගන්න දවස වැඩි ඈතක නෑ..... උඹට මගේ දෝතේ පූදින්ට බැරි නම්, පරවෙන්න ලෑස්තිවෙයං......" දසත විහිදුන අඳුරෙහ...
Jenifer Martin, a girl from California. A girl with a beautiful and the kindest heart. She has a superb business degree. But alas, sometimes bad things happen to good people. Her boyfriend of three years cheated on her with her only best friend since childhood. Damian Wilson, CEO of Wilson Clothing. He is handsome, h...
"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි
අහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translation is permitted!!
මාෆියා member කෙනෙක්ට ආදරේ කරොත් කොහොමද වෙයිද?? ඒකත් සයිකො කෙනෙක්ට වගේ... හයිස්කුල් කාලෙ ඔයාගෙ ක්‍රශ් එක මාෆියා මෙම්බර් කෙනෙක් වෙලා නම්...
The alpha 2 new version🤓 කටකාර,මුරන්ඩු ඔමේගාවක්.. චන්ඩි,දරුනු,පරිපූර්න ඇල්ෆාවක්.. අව්රුදු 898කට පෙර පුරාවෘතයක්.. අනාගතේදී බිද දැමීමට නියමිත බන්දනයක්.. අවුරුදු 18 ම් සද දෙව්දුව තුරුලේ හැදී වැඩුනු ඇය මිකීගේ එකම සහෝදරිය වේ.. සහෝදර කමින් එයාට ගියපු මිත්‍රත්වය වැඩාත් පෝශනය උනු හරි අපූරු බැදිමක්..ඊරිසියාව,වෛරය,ආදරය හමුවේ ම...
තමන් සහෝදරයන් යැයි සිතා කුඩා කල සිට එකට සිටි හේසල් සහා ටේහ්‍යුන්ග්ගේ සහෝදර පෙම හේසල් තමන්ගෙ යොදොන්ග්සන් නෙමෙයි කියලා දැනගත් පසු ඔව්න් දෙදෙනා සැබෑ ආදරවන්තයින් උනොත්??