-Plot 23 -
If you know ~, You know.
සදට පෙම්බැදි ඔහුගේ ජීවිත කතාව එක් දෛවෝපගත රාත්‍රියකින් පසුව වෙනස් වී යයි.ඔහුගේ ජීවිතය දෙතැනක දෝලනය වෙයි.එක් මායාකාර රාත්‍රියක ඔහු හා ඔහුගේ ආත්මීය සහකරු අතර ආත්ම බන්ධමයක් සිදුවෙයි.ඔහුටත් නොදැනෙන සේ ඔහුට ප්‍රේමය කරන එක් ආදරණීය ආත්මයක් ඔහු වෙනුවෙන් දිවි පරදුවට තැබීමට පවා ලෑස්ති ය.බල අරගලයෙහි යෙදෙන බලයට කෑදර වූ සුදු මායාක...
සැබෑ ආදරේ පොත් සාප්පුවකින් වුවද හමුවිය හැකිය.... ❤ සැබෑ ජීවිතේ පොත් එක්ක පටලව ගත්ත මැටි මෝලෙක් 💚 රෙඩ් චිට් 🔥 මෙම කතාව මාගේ හිතළුවක් පමණි. සෑබෑ චරිත සමග පටලවා ගන්න එපා.... එපා කියන්නෙ එපා...
නිස්සාර දිවියක සංසාර පුරුද්දකට මෙන් ලන් වූ. සුළඟක් සේ මා වෙත හමා විත් ඔච්චමට හිත හිරි වැට්ටූ නුඹව, අවැසී මට සසර පුරා ලබන හැම ආත්මයකම ඔබේම වන්නට ඔය අත ගන්නට..... ❤ (ලත් තැනම ලොප් වෙච්ච ආදරයක්.)
විශ්වාස කරනවනන් විශ්වාස කරපන් නැත්තන් මට වැඩකුත් නෑ Start Date - 2024.11.13 End Date - 2025.01.27
*"මේ අහනවා, මං කැමති කෙල්ල එක එකා ඉස්සරහ අඬනවා බලන්න මම කැමති නෑ.. තේරුණාද?...ඔය කදුළු පරිස්සම් කරගන්නවා මම මැරුණ දවසක අඬන්න.." කඳුළු දුකටම විතරක්ම නෙවෙයි.. සතුටටත් එනවා...
අහසෙ පායන්න අයිතිය තියෙන්නෙ එක හදකට විතරයි වගේම උබේ අහසේ තරුවකට කියලා පායන්න පුලුවනුත් මට විතරයි..අන්න ඒක හොදට මතක තියාගනින් විදූ..! -හිරාන්-
"කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."