අංගනා | GL
මේ සසරේ කෙලවර පෙනෙනකල් සෙලනැල්ලක් වෙන්නම් ඔබට මං.. අංගනා~ මදාරා × සකුනි
"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්යා × උපුනි
ජීවිතය කියන්නේ මොකක්ද ? ~"ඉපදීම හා මරණය." කෙනෙකුට එහෙම කියන්න පුලුවන්. නමුත් ජීවිතය කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. කෙටියෙන් කිව්වොත්, ~"ඉපදීමත්, මරණයත් අතර පවතින කාලයට අරුතක් ඇතුව හෝ නැතිව ජීවත් වීම. එය විදවීම හා විදීම අතර දෝලනය වෙන දෙයක්." ...
බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?