Select All
  • සැබෑ උරුමය (The True Heir)
    1K 138 29

    *මගෙ ආදරෙත් හරියට මේ වීනස් නදිය වගේ, මොන සෘතුවක උනත් ගලන් යනවා. හැබැයි නදිය දෙපැත්තේ ඉවුරු වගේ ඉන්න ඔය දෙන්න නැති වුනොත් මට පාර වැරදියි කියල මම බයයි. *සැගවුණ රාජධානියේ සැබෑ උරුමය කවුරුන්ද?... *දෙමාපියන්ට වූ අවසන් පොරොන්දුව රැක ගැනීමට ඔවුන්ට හැකිවේද?.... *ආත්ම සහකරුවන් අහම්බෙන් හමුවූවොත්.....