Gajana
....අපේ ආදරේ හරි පිවිතුරුයි....
ආදරේ කියන්නේ මොකද්ද කියලා මන් තේරුන් ගත්තේ උබෙන් භානු...මන් උබට රිද්දුවා තමයි වස්තු, උහුලන්න බැරි තරමට, සමාව දෙන්න බැරි තරමටම මන් උබව රිද්දුවා,,,,ඒත් මන් දැන් ඒ තරමටම උබට ආදරේ කරනවා භානුක ,මේ බලන්න, එක පාරක් මන් දිහා බලන්න භානූ.මන් පිස්සෙක් වෙලා භානුක ,,,,,,,,,,මන් පිස්සෙක් වෙලා ආධිත්‍ය...
ලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
දන්නවද ලෝකෙටම ඔයා එක්කෙනෙක් උනත් ඔයාව මට ලෝකයක් ....... සමහර වෙලාවලදි ...මට දැනෙනවා...මුලු ලෝකෙම මගෙ අත් උඩ කියලා ..... ඉදලා හිටලා..ඒ හම්බෙන " සමහර වෙලාවට" මන් ආදරෙයි නොසෑහෙන්න..... මගෙ නිඛිල්........ උඹ කියන්නෙම මට ලෝකයක්! මම අකේන් හිරුන්‍ය වික්‍රමසිංහ... 2004 නන්දිකඩාල් වල ඉදන්!
උඹ දැන් ඉන්නෙ සත්මහල් ප්‍රාසාදෙක.... මං ඉන්නෙ වියලි කලාපෙ මැටිගෙදරක.... උඹට මං දුන්න පලවෙනිම හාදුවෙ රස්නෙ තවම අර හර්ස් එක ඇතුලෙ... මං තවමත් අහන්නෙ ආකාස.....මාව උඹට ගැලපෙනවද....? හ්ම් හුගක්....මන්දාරම් හෙට දහයෙ කනිසමෙන් මං මගෙ ආදරෙ මේ රටටම කියන්නද?මාව අහන් ඉන්නවද වෙනදා වගේම....කාත් කවුරුත් නැති උනත් ෆෝමලින් සැර එක්ක හ...
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්. Ayan ♡ Yugma ( BL ) # 1 in sl # 1 in sinhala # 1 in sinhalabl # 1 in school # 1 in schoolromance # 1 in nonfic Start - 12.02.2024 End - 19.04.2024 Cover credits goes to - Miku_Sasuke
සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!
"අනේ ..ම-මට.. එ-එයාව ඕන .මිනු " "අඩන්න එපා යකෝ.. ඉවසපන් .. දවසක එයා තේරුම් ගනිවි.. අල්පමාත්රයක ආදරයක් එයාගෙන් බලාපොරොත්තු නොවී , උඹ ඒකිට අධිමාත්රාවෙන් ආදරෙයි කියලා..! " 🫀🎥💫 credit of the cover pic goes to @Luke-TigerBun ❤️
තනිකම මට හුරුපුරුදු දෙයක්.. ඒත් හිතේ හිරකරන් ඉන්න ගොඩක් දේවල් ඉවසගන්න බැරිම වෙන දවසක් එනවා... අන්න එදාට මාව බේරගන්න කව්රුත්ම නැති වෙයිද ? | තාවකාලිකව කතාව නතර කරලා තියෙන්නේ මේ වෙනකොට. ගොඩක් දුරට දෙසැම්බර් මාසේ අන්තිම වගේ වෙනකන් updates දෙන්න වෙන්නේ නෑ. ඒ නිසා කැමතී නම් විතරක් කියවන්න කියලා මම ඉල්ලනවා. | #1 sl - out of...
"ආර්‍ර්හ්හ්හ්හ් . ඇයි බන් මෙහෙම දෙයක් උනේ ... මගේ කොල්ලා යකෝ .මන් උ දිහා කොයි කාලයක් බලන් හිටියද බන් අතක්වත් නොතියා.අද මේ පරයා අත තිබ්බේ මගේ දේකට .ඇයි යකො මට කලින් එන්න බැරි උනේ . ශිට් යකෝ ." " උ සුවදයි බන් . උබ දන්නවද උ මාර සුවදයි යකෝ . උබ එ වෙලේ ආවේ නැත්තම් උ දැනටමත් මගේ තමා හහ් හහ් හා..... " " find something goo...
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...