! CANVAS♥️ ! [Complete]
මල් මැරුනට මතක මැරෙන්නෙ නෑ ඡත්‍ර!!!!
"යුවී දෙයක් දන්නවද මනුස්සයෙක් ජීවත් කරවන්න ගෝල් එකක් ඕනෙමයි.." 'තමන් ආදරේ කරන පිරිමි පපුව අස්සට,නොහිතා උනත් ගුලිවුන ඒ තප්පරේ,අනිත් හැමදේම අමතක කරවපු එක.....ඒක ඇත්තටම හරි සාධාරණයි...❤' "විහස්න දන්නවද?...සුදු නෙලුම් මල් මම ආසම මල්..."
ආදරේ කියන්නේ මොකද්ද කියලා මන් තේරුන් ගත්තේ උබෙන් භානු...මන් උබට රිද්දුවා තමයි වස්තු, උහුලන්න බැරි තරමට, සමාව දෙන්න බැරි තරමටම මන් උබව රිද්දුවා,,,,ඒත් මන් දැන් ඒ තරමටම උබට ආදරේ කරනවා භානුක ,මේ බලන්න, එක පාරක් මන් දිහා බලන්න භානූ.මන් පිස්සෙක් වෙලා භානුක ,,,,,,,,,,මන් පිස්සෙක් වෙලා ආධිත්‍ය...