නොනිමි...
*ආදරය යනු* _නිර්වචන විරහිත හුදෙක් ලබාගැනීම හො අත්හැරීම පමනක් නොවන හදවත් දෙකක හුස්ම එකිනෙක යාකරමින් සියලු බැදීම් පරයා හදහි බුර බුරා කැකෑරෙන මහත් වේදනවකි_ _ආදරයට සීමා විරහිත වීමද එක්තරා සීමාවක් වන අතර ආදරයට කොතෙක් සීමා නැතැයි කීවත් ආදරයට සීමා පවති_ _ආදරෙ සීමාව කුමක්දැයි වටහාගනු නොහැකි වූ නොනිමි අවසානයක් සමගයින් ඉක්මන...