Select All
  • Dragon Heart✔️✔️
    10.4K 1.9K 20

    පවිත්‍ර ලේ තියන සුදු මකරියක්...... මකර වංශ තුනේම අදි රජු වෙන්න මකර කුමරියව හොයන කලු මකරෙක්...... මේ මුකුත් නොදන්න මොංගල් කෙල්ලෙක්

    Completed  
  • Miya✔️✔️
    13.2K 2.2K 15

    දෙමව්පියෝ...සහෝදරයෝ විතරන් නෙමේ හොදම යාලුවෝ දෙන්නායි Boy Friend යි හැමෝම එක දවසින් ඔයාව ප්‍රතික්ශේප කරොත්....කොටින්ම කිව්වොත් ඔයාව ගෙදරින් එලියට ඇදලා දැම්මොත්...මොනවා වෙයිද... හායි ☺️❤️ මේ තමා සාමාන්‍ය මිනිස්සු ආශ්‍රයෙන් මම ලියන පලවෙනි පොත...අඩු පාඩු නම් ගොඩක් ඇති....☺️☺️ කියවලා බලන්න ඉතිම්

    Completed  
  • Unicorn Princess
    35 6 2

    කඟවේනෙක්, එහෙමත් නැත්නම් unicorn කෙනෙක් කියන්නේ අරුම පුදුම බලයක් තියෙන ජීවීන් කොට්ටාසයක්. ඒ වුණත් ඒ ජීවීන්ගේ පුදුමාකාර බලය මායාකාරයෝ විසින් උදුර ගත්තොත් ඒ ජීවීන් කොච්චර අසරණතාවයකට පත් වෙයිද?

  • With You Again✔✔
    8K 1K 27

    ලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....

    Completed  
  • Angry Bird & Crazy Cat✔️
    6.6K 530 27

    පූසෝ ඇලජික් කුරුලු හිතකාමී කොල්ලෙක් කුරුල්ලෝ ඇලජික් පූස් හිතකාමී කෙල්ලෙක්

    Completed  
  • Waiting For You ✔️
    5.7K 508 37

    "මේ ආත්මෙවත් මම ඔයාව ආරක්ශා කරගන්නවා...." .................................................................... ආදරේ කරන දෙන්නෙක්ගේ හිමි වීම අහිමිවීම උනොත්, හිමිවෙන දවසක් එනකල් බලන් ඉන්නවද???

    Completed  
  • 🔮 විශ්වක පාසල 🔮 ☑️
    9.2K 405 76

    මේ විශ්වයේ ගොඩාක් රහස් හැංගිලා තියෙනවා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ තවත් එක රහසක් විසඳන්න. 🌸වෙන්විලා ගිය ආදරයන් ත්‍රිත්වයක්..... 🌸අහිමි වුවත් හිමි වන තුරු බලා සිටින එක් ආදරවන්තයෙක්..... 🌸මායා බල වලින් පිරුනු පාසලක්..... 🌸වෛරය ජීවිතයම කරගත් දඩබ්බරයෙක්.... 🌸අහිමි වීම් මැද්දේ ජීවිතයම නිහඬ කරගත් පුංචි සකුරා මලක්...

    Completed  
  • Rose Of Knights ✔️
    119K 5.6K 66

    අයියලා හය දෙනෙක්ගේ ආරක්ශාවක් එක්ක හැදෙන චූටි කෙල්ලෙක් " දෙවනි උබ මොකද බං එතන යකා නැටුවේ ... ඒ කොල්ලා ගැන අපි හොයලා බලමු" " ලොකූ උබ මට කියන්නේ මගේ එකම නංගිව බ්ලැක් ෆයර්ලගේ ලීඩර් JL ට දෙන්න කියලද?"

    Completed  
  • Dandelion ✔️
    4.2K 416 20

    එකමත් එක කාලෙක ලස්සන කුමාරයෙක් දිග නින්දකට පත් උනා.... එයාගේ කුමාරිකාව ආය ඉපදුනාම එයා ආය ඇහැරෙයි.... ආයමත් ඉතිහාසය අලුතින් ලියවෙයි... මේ පාරවත් කුමාරයටයි කුමාරියටයි සතුටු දායක අවසානයක් ලැබෙයිද..... තාක්ශනය එක්ක හැදුන කෙල්ලෙක් එකපාර එන ඓතිහාසික පෙනුමක් තියන කොල්ලෙක් කියන දේවල් අහයිද???

    Completed  
  • Welcome To Tansylvenia - 4W
    1K 70 5

    වැම්පයර්ලට සයන්ස් උගන්නන්න හදන කෙල්ලො හතර දෙනෙක්

  • Yukii ✔️✔️
    4.9K 902 19

    දරුවා බලන්න ඉස්පිරිතාලෙට ආපු අය දැක්කේ ඇද උඩ හිටිය රෝස මලක් වගේ ලස්සන චූටි කෙල්ලව...එතන කෙල්ලගේ අම්මා හිටියේ නෑ... නිල් පාට ලස්සන ඇස් දෙක යූරාගෙන් චූටි කෙල්ලය ලැබිලා තිබ්බා..තද දුබුරු කෙස් ඩැනීගේ වගේමයි....කියා චුටි කෙල්ලව අත් දෙකට අරන් පපුවට තුරුල් කර ගත්තේ තමන්ගේ හොදම යාලුවෝ දෙන්නා යන්න කලින් තමන්ට දුන්න ඒ වටිනා තෑග...

    Completed  
  • NINJA GIRL✔️✔️
    8.3K 1.5K 24

    තාක්ශනය දියුනු කාලයක්...... නින්ජා සටන්කරුවන්ගෙ අවසන් පුරුකත් මිය ගියාට පස්සේ හැම රෑකම නගරේ වටෙ යන කලු ඇදගත්ත කෙනා කවුද??????

    Completed