Select All
  • නිල්වලාවට ආදරෙන් || G×G
    40.2K 6K 69

    විටෙක ප්‍රේමය නම් ජීවිතයම වේ නමුත් යතාර්තය ඇස් කෙවෙනි අගට කදුළු එකතුවන සත්‍යය වටහාදෙන කල ප්‍රේමය ජීවිතයම කරගැත්තැවුන්ගේ ශෝකාන්තය ඔවුන්ගේ ආත්මයම විනාශ කර දමයි නමුත් ප්‍රේමය සැමදාමත් සැමකල්හිම කොහේ හෝ හදවතක ලැගුම්ගන අවස්ථාව එනතෙක් බලාසිටිනු ඇත. " මේ නිල්වලාවේ ඉවුරු යා කරන පාලම අපේ ජිවීත වල පලමු මතක සංදිස්ථානය....පාලම...

    Completed  
  • ශ්වේත (GL)
    15.3K 1.2K 23

    විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා...

    Mature
  • හීලියොස් - Ἠέλιος (GL) ✓
    5.4K 1.9K 5

    සහස‍්‍රකර මත ගිණිගත් නිහඬ සාක්ෂියක්....

    Completed  
  • Camellia [Completed]
    6.9K 1.5K 19

    බලාපොරොත්තු වුණා වගේම ඒ කැමීලියා මල්, ✿ එයා වෙනුවෙන් පිපුණා. ✿ එයා වෙනුවෙන් වැටුණා ( short chapters ) Start :- 26.10.2021 End :- 05.11.2021 ✍ Choco Bee

    Completed  
  • Miss. Right || ✔️
    27.2K 4.1K 18

    - OneShot - Everyone has a chapter they don't read out loud. 🤍

    Completed  
  • නෙත් මානේ | GL
    135K 7.1K 60

    "ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි

    Mature
  • GLITCH [GL]
    866 179 4

    ~ දේවත්ත්වයටද අභියෝග කළ ඒ දියුණු සමාජයේ 'සමානාත්මතාව' යන වචනය, ශබ්දකෝෂ වලින් පවා ඉවත්ව ගොස් තිබුණේ බොහෝ කලකට පෙරය. Started - 15/8/2021 Finished -

  • QUEENDOM (සිංහල GL)
    1.5K 126 7

    " රැජිනකට ඉන්න ඕන රජෙක්ද, රාජ කුමාරිකාවක්ද?" " ඇයි ඒම අහන්නෙ?" " නෑ. ඔයා මගේ රැජින නං, මට ඔයාගෙ රාජකුමාරි වෙන්න ඉඩ දෙනවද?" - ශ්‍රීලංකාවේ අපරාධ ඉතිහාසයේ රැජින ලෙස හැඳින්වෙන ශකී ගේ සහ එක් ආදරණීය රාජකුමාරිකාවකගේ කතාවයි. - (සිංහල GL) Ongoing ~~

    Mature
  • If We Lived On The Moon || GxG
    4.7K 516 27

    ලාවන්යා මෙසිත්මා දේවාලගේ.. අපේ ඉස්කෝලේ හෙඩ් ප්රිෆෙක්ට්. එතකොට මම? මම ඕ ලෙවල් බාගෙට පාස් වෙලා ඉස්කෝලෙට ආපු මෝඩ කෙල්ලෙක්. ලාවන්යා කියන්නේ කාගේ කාගෙත් කැමතිම අක්කා. නංගිලා සෑහෙන ප්රමාණයක් වහ වැටිලා හිටපු කෙල්ලෙක්. මෝඩ මම හැම වෙලේම කියවන දඟලන කෙනෙක්. නැති වැරදි ඇති වැරදි සේරටම මාව අල්ලගෙන ලාවන්යා මට බනිද්දි මට දැනුණේ...

    Completed   Mature
  • ....හිස්තැන් ....
    277 43 3

    ආදරේ හිස්තැන් හැදුනම ඒවා අස්සට යක්කු රිංගනවා කියලා කතාවක් අහලා තියෙනවද සාවිත්‍රි ?

    Mature
  • මීදුම්!
    27.8K 2.3K 62

    හැඟීම් මහ ගොඩක් මැද එකම එක හැඟීමක් නොපෙනෙන මීදුම් වලාවක් ලෙසට කඳු පාමුලක දළුලා වැඩීමක ආරම්භය... සෙනෙහසක සුවය සොයා යන ඒ හැඟීමට ඇය ඉඩ දේවිද.. මෙහි එන චරිත,නම්,ගම්,ස්ථාන සියලුම දෑ මනඃකල්පිතය.. 🌼

    Completed   Mature
  • වෙල්මා || G×G
    263 44 1

    " අත අතාරින්නෙම නැද්ද " මම හිතන්නේ වෙල්මා ඒක ඇහුවේ මම අත අතාරින්නෙම නැති තැන " නෑ . මම ගොඩක් කල් ඉදන් ආසාවෙන් හිටියේ " " කවුරුහරි දැක්කොත් " " කමක් නෑ . මේ කවුරුත් අපිව අදුරන්නෙ නෑනේ "

    Completed   Mature
  • හිමි අහිමි | ᵍˡ
    2.7K 490 10

    "මට තිබ්බ එයාව අත්නොහැර ඉන්න. විශේෂයෙන්ම එයා ජීවත් වෙන්න එකම හේතුව මම කියල දැන දැනත්." ◍මෙහි එන නම්,ගම්,චරිත හා සිදුවීම් ඇතුළු මුළු කතාවම එක් මනඃකල්පිතයක් පමණක් බව කරුණාවෙන් සලකන්න. මෙම සම්පූර්ණ කතාවම මාගෙ එක් සිතළුවක් පමණි! ◍මෙහි සමරිසි අන්තර්ගතයන් අඩංගු වන අතර කියවීම ඔබගේ තෝරාගැනීම වේ. ◍completed! ◍start-2022.07.21 ...

    Completed   Mature