තිත්ත කැපචිනෝ | Completed
උඹ මම ආසම ජාතියේ කැපචීනෝ එකක්.. තිත්තයි.. රසයි..!
සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
"බොක්කෙන් එන උන්ට සලකනවා කිරි පැණියෙන් කෙලවන උන්ට කෙලවනවා බර අවියෙන්" " ආදරේ කරන්න කෙනෙක් හොයනවනම් ආදරෙන් පැරදුන කෙනෙක් හොයාගන්න මොකද , උන් දන්නවා ආදරේ කරන්න හරිම විදිය ! "
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 Start : 2023/09/01 End : 2024/06/02
පිච්ච මල් කතාව The true life story of Law Advocate, Activist, Journalist, Gender and SRHR Trainer Kaushal Ranasinghe
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්ර තේමිදු රොද්‍රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
"අනේහ් මට...මට මෙහෙම කරන්න එපා..මම වදින්නම්...මා...මාව අත අරින්න..මගෙ ජීවිතේ වටින දේකට කියලා මට තියෙන්නෙම මෙච්චරයි...ඒකත් මට නැති කරන්න එපා දෙයියනේ.." "වස්සාන ඍතුවට ආදරේ කරපු මට හැමදාමත් උනේ ශීත ඍතුවක් ඇතුලෙ තනිවෙන්න.." -නිවේන් "හොදින් හරි නරකින් හර...
මම වැඩිපුර රිද්දන්නෙම මං නොසෑහෙන්න ආදරේ කරන ඔයාට. ~රශුද් සෙනුවර පෘථිවිසිංහ~ මං ආදරේ හොයන්නෙම මාව නොසෑහෙන්න රිද්දන ඔයාගෙන්. ~කෙනෙත් විහංස~ අලු යට වැලලුණු ෆීනික්ස් කුරුල්ලෙකුට නැවත පන දුන් ඒ අසීමාන්තික ආදරය.
අහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translation is permitted!!
"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි
අමාවකේ දවසක නෙලා රත් හදුන් බෙර කද දෙවොල් පෙමකට හරවලා....... "මැනික මේ හඩට නටන්න සංසාරෙ තියෙනකල් මං එනවා උබ පස්සෙන් ඊලග පාර හරි වේලාසනින් හමුවෙනකල් .... ආදරේ නාමෙන් දිවුරලා දුන්නු ඔය දෙවොල් බෙර හඩ උඩම මං ඇවිලෙන්නම් ... තව තව පෙම් කරන්නම්....." බෙර හඩට ඇවිලුණ ආත්මගත පෙම් කව . අතීතය * වර්ථමානය * අනාගතය විදින විදවන...
In a bustling city where secrets linger in the shadows and love is never simple, two women find themselves on an unexpected journey of the heart. Soha, a magnetic yet elusive playgirl, has mastered the art of keeping her emotions at arm's length. To her, love is a game, and attachment is a trap she's learned to avoid...
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
"අනේ ..ම-මට.. එ-එයාව ඕන .මිනු " "අඩන්න එපා යකෝ.. ඉවසපන් .. දවසක එයා තේරුම් ගනිවි.. අල්පමාත්රයක ආදරයක් එයාගෙන් බලාපොරොත්තු නොවී , උඹ ඒකිට අධිමාත්‍රාවෙන් ආදරෙයි කියලා..! " 🫀🎥💫 credit of the cover pic goes to @Luke-TigerBun ❤️
දන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️ Start : 22/05/2023 End : 12/08/2023
(Previously 'හිතුවක්කාර උරුමක්කාරයා') "ඩැෆඩිල් මලක්!" "අහ්!?" "රෝස මලක් නෙවේ. ඔයා කහපාට ඩැෆඩිල් මලක්!"
මිනිස්සු ජීවිත වලින් වෙන් වෙන්න පුලුවන් බන් ඒත් මිනිස්සුන්ව මතක වලින් වෙන් කරන්න බෑ 🤍
ආදරේ කියන්නේ මොකද්ද කියලා මන් තේරුන් ගත්තේ උබෙන් භානු...මන් උබට රිද්දුවා තමයි වස්තු, උහුලන්න බැරි තරමට, සමාව දෙන්න බැරි තරමටම මන් උබව රිද්දුවා,,,,ඒත් මන් දැන් ඒ තරමටම උබට ආදරේ කරනවා භානුක ,මේ බලන්න, එක පාරක් මන් දිහා බලන්න භානූ.මන් පිස්සෙක් වෙලා භානුක ,,,,,,,,,,මන් පිස්සෙක් වෙලා ආධිත්‍ය...
ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍
"Depression කියන්නේ සෙල්ලමක් නෙමෙයි.හැබැයි මගේ යාලුවා වෙනුවෙන් ඕනම සෙල්ලමක් මට ඔට්ටුයි..ගෑණු ළමයෙක් වුණාම හැමදේම දරාගන්න ඕනේ ෂිතූ " "ඔයාට එහෙම වෙන්නැති බබෝ..හැබැයි මගේ දරාගැනීම උපරිමේ වෙලා සමහරවිට ඔයාට හොඳම යාලුවෙක් නැතිවෙන්නත් පුළුවන්..විශ්වාසෙන් ඉන්න මං හැමදාම ඔයා ළඟින් ඉඳී ඔයා දිහා බලන්..හැබැයි depression කියන එකව...