⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction Complete ✅
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙන්න පුලුවන්ද ....... ❤💚 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ❤💚💛
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙන්න පුලුවන්ද ....... ❤💚 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ❤💚💛
උණුසුම් ම හුළගකට විසිරෙනා කෙස් රොදක්... දිලිසෙනා දෑස් ලඟ නැවතුනා හදවතක්..... හදන්නට බැරිම හිත සුවවෙලා පුදුමයක්... අතාරින්නට නොහැකි නුඹේ හිත අරුමයක්....❤️💚
නුඹ සාමාන්‍ය ඇතුන් අතරේ සිටින දළ ඇතෙක්... ඔව් නුඹ දළ ඇතෙක්.... වර්ණ ගන්වා ආටෝප කරන්නට අවැසි නැති පරිපූර්ණ මිනිසෙක් .... පියවරක් ඔසවා තබන් පියවරක් පාසා තේජාන්විත බව ලෝකයට කියනා හස්ති රාජයෙක්... 🌟 තරුවක් උවත් දිදුලන්නට ඒ මතට සඳ එළිය පතිත විය යුතුයි.... ඉතින් තරුවක් නම් අවසානයේ දිදුලන්නට අවැසිමය...මා ඒ තාරුකාවට ආලෝකයක්...
තටු සිදුනු කුරුල්ලෙක් අයාලේ පියඹලා .... සුර දූතයෙක් අසල අහම්බෙන් නැවතිලා...... ලෝකයක් දකින්නට ඒ ඇසින් හැකිවෙලා.... දිනන්නේ ජීවිතය සෙනෙහසින් පේවෙලා.... අවසරයි විදින්නට සුසුම් ස්වර නිදහසේ.... නැවතුමක් අවැසි නෑ දැන් ඉතින් ජීවිතේ..... රසම තැන් දුටු නිසා ආදරේ ගීතයේ...... අපූරුව දකින්නම් නුඹ ඇන්ද සිතුවමේ... ...
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥
මෙහි එන සියළු චරිත මනකල්පිත වන අතර කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ද නොවේ.කිසිවෙකුගේ චරිතයට හානි කිරීමේ අදහසින් නොලියමි. මෙය සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක් වන අතර උපුටා ගැනීමෙන් වළකින්න. 🔞🔴 අතිශයින් වැඩිහිටියන්ට පමණි ⚠️️ පොඩිහිටියන් කියෙව්වාට වගකීම බාරගනු නොලැබේ. 🔴🚫 BL story එකකි.homophobic නම් කියවීමෙන් වලකින්න
අතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤
දඟකාර නෙතු අතර මගේ සිත නැවතිලා.... ඉතින් අතහැර යන්න නොහැකි ලෙස සැඟවිලා... අමනාප කෝලකම් පුරා සැර වැර වෙලා.. රකින්නට හදවතක් ඉතින් මට හිමිවෙලා..... 💚❤️ yizhan forever 🐢 🐢 🐢 🐢
මිනී කන මෝරුයි සමහර මිනිස්සුයි අතර කිසිම වෙනසක් නෑ....💚💚 අවුලක් නෑ මම මෝර මාලු කන්නෙ නෑ ...❤❤ මුහුද රලු උනාට බලාගෙන ඉන්නකොට ලස්සනයි ...❤❤ ලස්සන කන්නද .... 💚💚
පාලුව විඳිනා මගේ ජීවිතේ.... පාරා යනවා ඔබේ ආදරේ....❤ කොහෙහරි තැනකදී වැරදුනා මාහට.... අදටත් මා සිතින් සොයනවා ඒ තැන....💚 Begin: 2021 December 18 End: 2022 October 03
❤️........ අරමුණක් තියෙනවා ..... ඒකට ලඟාවෙන්න මට ඔයාව ඕන..... එතනින් එහාට මම ඔයාව අතාරිනවා .... මොකද එතකොට ඔයාව මට ඇත්තටම කරදරයක් වෙයි..... xiao zhan ...... 💚....... කිසිම දෙයක් නොදන්න අසරණ මම.... ඔයා ලඟ නවතින්නේ ආදරයකට නම් නෙවෙයි...මට පිළිසරණක් ඕන නිසා... ඔයාගෙ අරමුණ ඉටුවෙනකොට ඔයා අනිවාර්යයෙන් මං වෙනුවෙන් යුතුකම්...
සීත සුළඟට නටන අකීකරු කෙස් රොදක්.... දගකාර ඇස් දෙකක නොහික්මුණු හිනාවක්... ගල් හිතක් දිය කෙරූ කටකාර පෙම් කවක්..... තණබිමේ කුමරුගේ අහිංසක කතාවක්...... ❤💚💛 zhanyi fan fiction ........................
💚...... සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත් මා ගාවින් රැදී ..... ඔබ එනවද හැම සංසාරෙම මේවාගේ මගෙ ලඟටම වී...... ❤️ දවසක් ඒවි අපිත් පැතූ හීන වලට යාවි .... ඒ හැම මොහොතේ ලඟින් ඔබ සිටියොතින් ඇතී......
ඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....
❤️ එක්වරක් මියැදුනු හිතක් ආයෙත් පනගහයිද .... 💚 මං ඉදිරියේ ගැස්සෙන ඇස් හැමදාමත් හංගන්න පුලුවන්ද .....
❤️...... නපුරු උනත් ඔයා සංවේදී මනුස්සයෙක් බෝ.... 💚..... ආහ්.... ඒ ඇස්... මාව හොල්ලනවා..... ඉතින් නුඹ මට වෙන්න හෙවනක්.... ඉමක් නොපෙනෙන කතර අභියස ....
💚💚 මගෙ හිතට ඔයාව දැනෙන්න ගත්තත් කෝ ඔයාගෙන් ඒකට ඉඩක්....... මේ කාලකණ්නි පවුල් බැදීම නිසාද ඔයා මේ විදිහට ගලක් වගේ ඉන්නෙ....... කවදාවත් ඔය හිත මං වෙනුවෙන් නැතත් වෙන කෙනෙක් වෙනුවෙන් වත් උණුවෙන්නෙම නැතිවෙයිද දෙයියනේ ........... ❤❤ මේක මගේ විදිහ........ඇයි මම වෙනස් වෙන්නෙ ....... Red Velvet Crash 🍥🍥...
ගිලන්වූ හදවතට වෙලා මුදු මදහසක්... යලිත් මට හිනැහෙන්න නුඹ උනා අත්වැලක් ...... දරාගනු බැරිමතැන හිත නිහඩ වූ හැඩක්... ඒත් යලි අවදිවෙමි දකිමි මම ලෝකයක්.....
දරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....
💚...... තවත් ඕනෙ නෑ..... හීන දකින්නෙත් නෑ..... හැබැයි මං එක දෙයක් දන්නවා.... ඔව් ඔය ඇස් ඒ කතාව මට කියනවා...... ❤️........ මම ඉන්නෙ ඔබ පිටුපසින් ..... ඉතින් ජීවිතේ විදින්න ..... හැබැයි මගෙන් ඈතට වෙලා..... මට බෑ නීතියට පිටින් යන්න...