Select All
  • SERENDIPITY | ONGOING
    31.3K 3.7K 31

    "ඔය ඇස් වලට කදුලු ලස්සන නැ මගේ අයියේ.හිනා වෙනකොට තමා ඔය ඇස් ලස්සනම" " මේ ඇස් හිනාවෙන්න එකම හේතුවත් උබම තමා ආශිද් " " find something good with out looking for it 💍" _ Serendipity _ Start :- 2024 November 16 End :- Ongoing

  • SheshAalya
    32.9K 2K 31

    මන් උබව හොයන්න මුලු ලංකාවම අනිත් පැත්ත ගැහුවා ශෙෂ්, මොකද උබ මගේ...මගේ කියනනේ මගේ විතරයි රත්තරන්

    Mature
  • මීන් | MEEN
    54.7K 6.2K 72

    සාගරේ හඬ දිගේ... 2024/03/24

  • Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️
    108K 8.7K 32

    මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ...

    Mature
  • නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
    282K 40.1K 85

    ❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්‍ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්‍ෂයා දිහා බලයිවත්ද? එයත් අනිත් මිනිස්සු වගේ රාක්‍ෂයව දාලා යනවා එහෙනම් නේද වීනස් ? ﹏ ❞...

    Completed   Mature
  • ඒශ්
    205K 27.6K 75

    මට දැන් තියෙන්නෙ තීරණ දෙකයි.. ඒ.. මං ඉන්නවද මැරෙනවද කියන එක.. මං ඒ තීරණ දෙකම ගන්න ලෑස්තී....

  • HADES' BRIDE (Yizhan , Taekook Nonfiction)
    41.9K 6.1K 23

    Come closer love...

    Mature
  • රතුරෝස | Red Roses | BL
    117K 12.7K 46

    අහිංසක රතුරෝස මලකට සහජයෙන් උරුම.. අහිමි පෙම් යහන්වල.. පෙති විසිරවා වැතිර.. පමණක් ද මිලානය? ආදරණීය දෙතොලක්.. මෘදු හාදුවක පහසක්.. සුවඳින් නිවාලන්න ගිලන් ගිනිබත් කුරිරු හදමඩලක්.. බැරිද විකසිත රෝස මලකට.. ගොතන්න ඒ ප්‍රේම අන්දරයට ස්වයං වූ දෛවයෝගයක් ? | _ රතුරෝස 🌹_ |

    Completed  
  • සස්යුග || Ongoing
    61.9K 9.3K 68

    ඒත් මනුස්සයෙක් ආදරෙයි නම් ආදරෙයි කියන්න ඕන නැද්ද? හිතේ තියෙන දේ හිතේම හිරකරගෙන පොළොවට පස්වෙලා යනවට වඩා ඒ හැඟීම ජීවත් කරවන එක කොයිතරම් වටිනවද? අයිතියක් නැද්ද කෙනෙක්ට හැඟීමකට වටිනාකමක් දෙන්න? ඒ දේවල් බෙදාගන්න? ______ කේෂව් තෙව්යුග ද සිල්වා මන්තීෂ් සස්දිව් හරිස්චන්ද්‍ර සස්යුග... ඇරඹුම: 2023.09.09

    Mature
  • MELODY OF A AUTUMN PEONY💮🍁🍁
    592K 107K 106

    මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්‍ර්‍රෙ පාට කරලා බලන්න... මොකද...සමහර වෙලාවට කලු පාට ගාවින් සුදු පාට තිබ්බම ඒ දෙක...

    Completed  
  • කෙ ම් මු ර.....(yizhan)✅
    1.4M 164K 91

    මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!

    Completed  
  • ඉ+ලව්
    241K 28.9K 53

    යෝ තද තද බ්‍රෝහ්හ්හ්....ඉසාන් මලීස කේම් ෆ්‍රොම් යුනිවර්ස්...ආයුබෝවන් ශ්‍රේ ලංකා.......හ්... ක්‍රෑ.....හ් !! ටෞකන්න ඒකෙ සැරහ් !! ඉ+ලව් 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐧𝐨𝐧𝐟𝐟

    Mature
  • දුරුතු සඳ ( ᴀʀᴛ ᴏꜰ ʜᴇᴀʟɪɴɢ | ᴏɴɢᴏɪɴɢ )
    144K 16.6K 76

    දන්නවා ද ? මේ කතාවේ තියෙන නරක ම දේ මේ කතාව ඉවර වෙන එක 2024.04.04 Mature 18+

    Mature
  • KAMEN | ONGOING
    107K 15.3K 90

    " මර⁣ලතෝනි දෙන සද්ද අතරේ මිනිස්සුන්ට ඇහිලා තියෙන්නේ වයලීන හඬක් විතරයි.... මූසල වයලීන හඬක්.... එදා තමයි ' කාමෙන් ' කියන නම මිනිස්සු අතරට ගියේ........." 🎻 𝐹𝑒𝒾 𝐹𝑒𝒾 ⚠️️ Content Warning !! : This story contains graphic depictions of violence, human trafficking, drug-related themes, and intense scenes involving a...

    Mature
  • Daisy ( ONGOING )
    143K 10.1K 36

    තටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි ! 2024/07/20

    Mature
  • රූත් ✨ 𝐑𝐔𝐓𝐇┇ᖴIᑕTIOᑎ [ʏɪᴢʜᴀɴ] ✎
    49.2K 4.9K 34

    ⁠゛මාව දාලා යන්නෑ නේද⁠゛ ⁠゛ඔවේන් මගේනෙ... මගේ විතරයි...දාලා යන්නෑ゛ OWEN × DEWDUNU "කටකාරයෙක් මෙල්ල කළ අහංකාර ආදරය..." ONGOING [ Updates are given every Wednesday] YIZHAN NONFICTION #1 - Nonfic #1 - yz #1 - shipstory #1 - Track #1 - Orchid Start Date - 08 / 01 / 2024 End Date -

    Mature
  • වීනස්( ONGOING) YIZHAN VERSION
    50.8K 6.1K 29

    මේක මාත් එක්ක කරන්න හොඳ සෙල්ලමක් නෙවේ මහත්තයෝ

  • _රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]
    41K 3.5K 29

    එය අසුර හදක දළුලා වැඩුන ආදරයක් ❤️

  • LUCIFER'S OWNER
    41.8K 3.6K 31

    "ආහ්... ආතාරිනවා මාව. මං කවදාවත් උඹට යටත් වෙන් නැ රශුද්..." "උඹව අයිති මේ ලුසිෆර්ටම විතරයි නිරුද්. හොඳින් හරි නරකින් හරි උඹට මගේ වෙන්නම වෙනවා මගෙ රාක්ෂ පැටියෝ..."

    Mature
  • THE KING'S BABY
    210K 17.6K 65

    මම වැඩිපුර රිද්දන්නෙම මං නොසෑහෙන්න ආදරේ කරන ඔයාට. ~රශුද් සෙනුවර පෘථිවිසිංහ~ මං ආදරේ හොයන්නෙම මාව නොසෑහෙන්න රිද්දන ඔයාගෙන්. ~කෙනෙත් විහංස~ අලු යට වැලලුණු ෆීනික්ස් කුරුල්ලෙකුට නැවත පන දුන් ඒ අසීමාන්තික ආදරය.

    Mature
  • හැරවුම් ලක්ශය | Turning Point
    304K 26.9K 69

    "ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."

    Mature
  • Depression 🤍
    3.6K 453 48

    "Depression කියන්නේ සෙල්ලමක් නෙමෙයි.හැබැයි මගේ යාලුවා වෙනුවෙන් ඕනම සෙල්ලමක් මට ඔට්ටුයි..ගෑණු ළමයෙක් වුණාම හැමදේම දරාගන්න ඕනේ ෂිතූ " "ඔයාට එහෙම වෙන්නැති බබෝ..හැබැයි මගේ දරාගැනීම උපරිමේ වෙලා සමහරවිට ඔයාට හොඳම යාලුවෙක් නැතිවෙන්නත් පුළුවන්..විශ්වාසෙන් ඉන්න මං හැමදාම ඔයා ළඟින් ඉඳී ඔයා දිහා බලන්..හැබැයි depression කියන එකව...

    Mature
  • 𝐌𝐀𝐃𝐑𝐀𝐒 || 𝐍𝐅
    17.9K 2.4K 27

    පන්දුවක දැවටුනු ප්‍රේමය සොයා ~ ⤊ Strong language ⤊ Smut ⤊ Mature ⤊ BL Start : 20 / 01 / 2025

    Mature
  • මන්දාරම් අහස යට || TK Nonfic ♡
    258K 24.9K 69

    මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. • ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! වැහි කලුවකින් වැසී ගිය මන්දාරම් අහස යට සිට... රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = ..................

  • _ආදර_සමීකරණ_
    191K 21.4K 122

    මා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!

  • දෑතින් අල්ලන්
    47K 3.8K 48

    " ඉතින් මන් ආසම මල මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද 🥀"

  • නොනිමි
    271K 23K 100

    ආදරේ කියන්නේ මොකද්ද කියලා මන් තේරුන් ගත්තේ උබෙන් භානු...මන් උබට රිද්දුවා තමයි වස්තු, උහුලන්න බැරි තරමට, සමාව දෙන්න බැරි තරමටම මන් උබව රිද්දුවා,,,,ඒත් මන් දැන් ඒ තරමටම උබට ආදරේ කරනවා භානුක ,මේ බලන්න, එක පාරක් මන් දිහා බලන්න භානූ.මන් පිස්සෙක් වෙලා භානුක ,,,,,,,,,,මන් පිස්සෙක් වෙලා ආධිත්‍ය...

  • වස්සාන ඍතු 🍂❤
    47.2K 3.4K 31

    "අනේහ් මට...මට මෙහෙම කරන්න එපා..මම වදින්නම්...මා...මාව අත අරින්න..මගෙ ජීවිතේ වටින දේකට කියලා මට තියෙන්නෙම මෙච්චරයි...ඒකත් මට නැති කරන්න එපා දෙයියනේ.." "වස්සාන ඍතුවට ආදරේ කරපු මට හැමදාමත් උනේ ශීත ඍතුවක් ඇතුලෙ තනිවෙන්න.." -නිවේන් "හොදින් හරි නරකින් හර...

  • "මගේ හිතුවක්කාරයා"
    207K 14.2K 22

    (උබ කියන්නෙම drug එකක් මේ අභීට ඕනවටත් වඩා ඕන වෙන )

  • කෝඩුකාර ඇස් [𝚂𝙸𝙽𝙷𝙰𝙻𝙰 𝙱𝙻 ] 🔞 [Zhanyi✨🤍]
    16.4K 523 14

    ඔය ඇස් මා ළග නැවතුන දා .... හිත දැන් ඔබගේ වෙලා ....... රහසේ තුරුලේ සැතපීලා.... ඉන්නම් මියෙනා තුරා......