__BLACK__LOVER__
- Reads 1,405
- Votes 104
- Parts 5
"ඔයාගේ දැගලිල්ල වැඩිවෙන තරමටම ඔයාට වේදනාවිදින්න වෙන කාලය වැඩිවෙනවා.දැන් ඔයාට තේරෙනවද බුලි වලට අහුවෙන අයට දැනෙන වේදනාව..ඔයා ඔයාගේ මෝඩ රැලත් එක්ක එකතුව ෙලා අහිංසකයන්ට කරදර කරද්දි ඒ අයටත් දැනෙන්නේ දැන් තමුසෙට ඔය දැනෙන හැගීමමයි..මමත් හොද කෙනෙක් කියනවා නෙමේ මාත් මීට කාලෙකට කලින් ඔය වැරැද්දමයි කලේ මට ඒකට දඩුවම් ලැබුනා..ඔයත් දැන් ඒ දැනෙන අසරණ හැගීම හොදට විදගන්න."