Jeonnisha36
" මට උඹව එපා... උඹව අයින් කරන්න ඕන නිසයි මම එහෙම කලේ..උඹට ඕන දේ දැන් දැනගත්තනේ ..පලයන් මකබෑවිලා. "
"ඇයි සුදු මෙහෙම කරන්නෙ මට රිදෙන බව දැන දැනව හදවත පාරන්න එපා... ඔයාව නොපේන්න නම් මම මැරෙන්න එපැයි උදේ හවා මම ඔය රූපෙ දකිද්දි පිච්චෙනවා ...🥺"
" නංගි හැමදේම වෙන්නෙ හොඳට මම කියන්නෙ හිතලා තීරණයක් ගන්න . මිනිස්සු වෙනස් වෙන්නෙ කියලා නෙවේනෙ .. නොරිදෙන ආදරයක් හොයන් යන්න එතකොට සතුට සදාකාලික වෙයි... ඔයාගෙ ආදරේ හිමි නැතත් මම දුරින් ඉඳන් මය අවස්තාවක් දෙනකල් බලන් ඉන්නවා... මම ද දැක්ක පළමු මොහොතෙ ඉඳන්ම මැරෙන තුරා සසර වසන තුරාම ඔයාට ආදරෙයි "
" එහෙම කියන්න එපා අයියේ මම ඔයාට කොච්චර දුක හිතෙන දේවල් කිව්වද කොච්චර පෑරුවද ඔයාව ... සමාවක් දෙන්න පුළුවන් ද මම හොයන නොරිදන ආදරෙ වෙනුවෙන් "
Girl×boy love story එකක
සෑහෙන්න දුක
සෑහෙන්න සතුට
එකට මුසු උන නිර්මාණයක් 🥺❤️🩹
Based on true story