Whitie_JY
- Reads 2,253
- Votes 287
- Parts 32
(\ (\
(„• ֊ •„) Love in, feel with your heart...
━O━O━━━━━━━━━
'' මොන දේ උනත් මම තෝරගන්නෙ මගෙ පවුල විතරයි. ''
𝘑𝘶𝘯𝘨𝘬𝘰𝘰𝘬
'' මාත් එක්ක ඔයා දුක් විද විද ජීවිත් වෙන්න ඕන නැ ජිනී. ''
𝘕𝘢𝘮𝘫𝘰𝘰𝘯
''එයා මට ආදරේ නැත්නම් මං වෙනුවෙන් තාම මාව දරාගෙන ඉන්නෙ නෑ.. ''
𝘠𝘰𝘰𝘯𝘨𝘪
'' ඔයා නැතුව මට ඉන්න බැ මූන්. ඒකනෙ ලැබෙන හැම මොහොතකම ඔයාව හොයාගෙන මම එන්නෙ ''
𝘑𝘪𝘮𝘪𝘯
'' ඔයාට අතිතේ අමතක කරන්න පුළුවන්ද කුකී ''
𝘛𝘢𝘦
'' මාව අඩවන්න ද හිතුවෙ.. නෑ.. නෑ.. මම අඩන්නෑ ''
𝘑𝘪𝘯
'' මේක හරි කතාවක්නෙ... දැන් මමද වැරදි.. මම මැරෙන්න යද්දි මොන එහෙකටද මාව බේරගන්න මැද්දට පැන්නෙ.. ''
𝘏𝘰𝘴𝘦𝘰𝘬
'' තැන්ක්යූ ඔප්පා.. ඔයා තමා මට මේ පවුල ලබල දුන්නෙ ''
𝘔𝘰𝘰𝘯
'' ඔයා මොන විදිහට ආවත් මම ඔයාව භාර ගන්නවා හෝසූ... ''
𝘒𝘢𝘪
Sope /Taekook /Namjin /Jimin×girl
Start ; 2025/05/20
End ; ??