Rukey_
- Reads 23,049
- Votes 1,235
- Parts 53
රුදුරු හදක නිම්නාද දුන් ප්‍රේමයක්...🍁
"මේඝ...මේ තැන ඔයාගෙම ද.."
"හ්ම්.."
තම දෙඅත් දිගු කලිසම් පොකට් තුල රුවා සිටින උඩුකය නිරුවත් දේහදාරියා තම බැල්මකදු ඇය වෙත පා නොකළේය.
"ඇතුලට යන්න..මෙතන සීතලයි.."
"තව ටිකක් ඉන්නම්.."
ඇය පවසන්නට වූයේ දිලිසෙන තම ඇස් බෝල තව තවත් විශාල කොට ආයාචනා කරන්නාක් මෙන් උව ද. ඈ දෙසට යොමුව ති බූ මේඝ ගේ දෑස් වල වූ යේ නියෝගයක්ම පමණි.
ඉතින් ඇයවන් සියුමැලියක් ඒ බැල්ම හමුවේ නොසැලුනා නම් පුදුම ය.එහෙයින් ඇය තම දෙපා දියෙන් ගොඩට ගෙන හිද සිටි තනි ලීයෙන් නිම වූ පාලම් කොටසක් වන් පුවරුව මතින් නැගිට ඔහුගේ නිවහන තුලට නික්මීමට සැරසුන ද..
"ආ..හ්..ව්.."
#මේඝන #සහස්‍රා