The branded Love
"යෙවින්!!උබේ ආදරෙත් බ්රෑන්ඩ් එකක්..." "ඇයි එහෙම කියන්නේ..?" "ඉතින් මගේ චූටි කොල්ලෝ උබ කොහොමත් වෙනමම බ්රෑන්ඩ් එකක්නෙ..." "ඔව් ඉතින් තවුසෙගෙ යට කලිසමේ ඉදලම බ්රෑන්ඩඩ්නේ..." "ඒ උනාට ඒ බ්රෑන්ඩ් එක වගේ නෙවෙනේ උබ..අනික උබ කොහොමද කියන්නේ මගේ යටකලිසම බ්රෑන්ඩඩ් කියලා..?" "මෙන්න මෙහෙම පොඩ්ඩක් අල්ලල මිරිකුවහම ඒක කියන්න...