Select All
  • CEO & I
    27.7K 5.5K 36

    මටම ඇයි මෙහෙම වෙන්නෙ😧😧😧. මම ඒ ජොබ් එක කලේ ගොඩක් ආසාවෙන්. දැන් සේරම ඉවරයි. අර CEO කාරය තමයි මාව නැති කලේ😠😠😠. මට ඔය මිනිහව ආයෙ අහුවුණොත්...... මම CEO කාරය කියල හිතාගෙන අතේ තිබුණ බියර් ටින් එක පොලවෙ ගහල ඒක පාගෙගන පාගගෙන ගියා. ඊට පස්සෙ තව Soju ටිකක් තියනවද කියල බැලුව. ඒවත් ඉවරයි. 😕

    Completed  
  • 2nd Wife
    13.1K 3.5K 51

    මම Lee Young Shill. GBS (Global Broadcasting Service) එකේ නිශ්පාදක වරියක් 😤😤. Shooting කරනකොට මේ වගේ කරදර සිද්ධ වෙන එක මට හොඳට අත්විඳල පුරැදු දෙයක්. ඒත් director Kang තවම මේ ක්ෂේෂ්ත්රයට ආධුනිකයි! ඒ නිසා එයා එහෙම හැසිරෙන එකෙත් පුදුමයක් නෑ. කොහොම වුණත් ඔය No Chang Min කියන කැරැට්ටුව මට අල්ලන්නෙම නෑ. කොයි වෙලාවෙ TV එක...

    Completed  
  • Rock Paper Scissors
    8.1K 2.4K 42

    "මේ දෙන්නව අන්දල මෙතනින් පැනගන්න එක අපිට හරිම සිම්පල්😁😁!" "😧😧 අහුවුණොත් නිකංම කැපිටල්😑" "ඕකනෙ බැරි😠😠! ටිකක් positive විධියට හිතනව Ji Eun. මොකක් හරි නූල් සූත්තරයක් දාල පැනගන්න විධියක් හිතනව. ඔයා ඒ වගේ වැඩ අතිවිශිෂ්ඨ ආකාරයට කරනවනෙ😊" "Anesthesia Shot එකක් දෙන්න තිබූණ නම් මෙතනම සිහි නැති කරන්න තිබුණ" "Joson වල කොහ...

    Completed