Destined to fall in Love
මම දිව්වා... මට පුළුවන් උපරිම වේගෙන් දිව්වා. කෑලි කපන්න පුළුවන් තරම් තිත්ත කලුවර මැද මම වැටි වැටී දිව්වා....දුවන අතරෙම මම පිටිපස්ස හැරිලා බැලුවේ තාමත් ඒ ඇස් මගේ පස්සෙන් එනවද කියලා තහවුරු කරගන්නයි. ඔව් කලින්ටත් වඩා ඒ ඇස් වේගවත්. රතු ඇස්... මාව තාමත් අල්ල ගන්න බැරිවුණ නිසා වෛරයෙන් තරහවින් පිරුණු ඒ ඇස් අදුර අතරින් මගේ ද...