Who Are You? | Jungkook Centric | Onhold
"කවුද තමුන්?"අප්පා ඇහුවෙ මගෙ බෙල්ලෙන් තදට අල්ලගෙන.. "යාහ්...ජොන් ජන්ග්කුක්..මං තමුන්ගෙ දුව.."මම උත්තර දුන්නෙ හිතේ තිබුණ පටලැවිලි සේරම එකතු කරලා.. මං කියපු දේ අහගෙන හිටපු අප්පා හිනාවෙන්න ගත්තෙ පිස්සුවෙන් වගේ..මම කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව බලාගෙන හිටියා... "මොකක්??මට මගේ වයසෙම දුවෙක් ඉන්නෙ කොහොමද??" Notice : New part...