වැල ?? || ✔️
- OneShot - මොකුත් කියන්නෙ නෑ කියවලම බලන්න 😌
[ T A E K O O K ] ටේකුක් දෙන්නගේ රූම් එකේ ඇහුණ අමුතු සද්ද හොයන්න ගියපු අසරණ ටැනිගේ කතාව ටැනීගේ වචන වලින්ම තමයි මේ. Don't Copy My Work ⚠️️ ©__Moon_Aurora_
පිටිසර ගම්මානයක වැසිකිලියක් වටා ගෙතුණු අසීමිත ප්‍රේම වෘතාන්තය _____♡ •අපිට වැසිකිළියක් •ටේකුක් , සෝප් වර්ෂන් ❌මේක ඕලෙවල් වලට ලියන්න එපා යක්කුනේ ❌
එන්න... අපි එකතු වෙලා හිනා වෙමු... අපි අපේ හිනාව හැමෝම එක්ක බෙදා ගමු........ අන්තිමටම හිනා වෙලා මැරෙමු..............😂 මේකේ දැනට chapters ගොඩාක් අප්ඩේට් කරල තියනවා කියල පෙන්නුවට , හරියටම කතාවට අදාල chapters මම මේකෙ අප්ඩේට් කරලා තියෙන්නෙ දැනට 15 යි... 🙂 තව කිව්වොත් මම කතාව Mature content දාලා තියෙන්නේ ආතල් එක පිණිසයි...
jin: what do you call a man with no body and no nose...? 🙄 bts:wht??¿¿¿¿......🤷😒 jin: nobody nose 🤓😂🤣 jin : you know gyz, my jokes are quite....🙄 bts: don't do it 😐 jin : le 'jin' dary 🤓😂 enjoy............. meme, bts gif...
The day you came into my life I became The Luckiest Boy Every time I look into your eyes It's like looking at the blue sky
Short කතාවක් මේ කතාව මගේ ආදරබර පැණි බෙරෙන bestie වෙනුවෙන් ලියන්නේ හොද හොද කෝලම් ටිකක් බලන්න එකතු වෙන්න පැත්ත ගියත් ඇත්ත කියන රට හොල්ලන ඝණ්ඨාර කටකාර කෙල්ලො 2ක්, ගමේ ඉන්න ඇට්ටරම කොලුකම බේරෙන වල් වැඩ වලට උපන් හපන් කොල්ලො 2ක්, ගමේ ලොකුම චණ්ඩියත් වටා ගෙතුන අමුතු එකක්
මං තීරණය කරා පොඩිම පොඩි කතා එකට එකතු කරලා ff එකක් ලියන්න. ලියන්වා කිව්වට මේක උපුටා ගන්නා ලදී. short and sweet ඒවා ගොඩක්. ලස්සනද දන්නෑ... (මේවා උපුටා ගැනීමක් බව කරුණාවෙන් සළකන්න) කතා කියවලම බලන්නකෝ...😁 පිස්සුම පිස්සු කතා....... එක වෙලාවකට මට හිතෙනව කතාව ගොන්ද මන්ද කියලා. අවුලක් නෑ....😅😅😅 කියවලා බලන්න්නකෝ.....හොදද...
අසීමාන්තික ආසාවක් පිටු පස ගොස් තම දෛවය තමන් විසින් වෙනම පැත්තකට හැර වූ එක් ගැහැනු ළමයෙකු ගේ කතාවයි. තමන්ගෙ දෛවය තමන්ට ම විරුද්ධ වෙද්දී ඇයට එය ට මුහුණ දිය හැකි වේ ද?!. කියවලා ම බලන්නකෝ 🤭🤭😉😉.