#1
කවදාහෝby මනෝවිකාර
පස්සේ කියනවා පස්සේ කරනවා කියලා ඔබ ඔය කල් දාන දේවල් කියන්න කරන්න දවසක් ආවේ නැති උනොත්? ඒ කවදාහරි කියන දවස එන්නේ නැති දවසක් උනොත්?
#2
අභාවby මනෝවිකාර
"අනිච්ඡාවත සංඛාරා
උප්පාද වයාධම්මිනෝ
උප්පාජ්ජිත්වා නිරුජ්ඣංති
තෙසං වූපසමෝ සුඛෝ"
සියළු සංස්කාර ධර්මයෝ අනිත්යයෝ ය. ඇතිවීම හා නැතිවීම ස්වාභාව කොට ඇත්තෝ ය. ඉපදී වි...
#4
වෙරළ දිගේ..by මනෝවිකාර
වෙරළ මුහුදේ ආරම්භය ද අවසානය ද නොදනිමි. හමු වී යළි වෙන් වුණත් වෙන් වී යළි යමු උනත් රැල්ල වෙරළට ආලය කරයි. කිසිදිනෙක හමුවීම නොනවත්වයි.
#5
සිප ගන්න තහනම්දෝ පාදපරිචාරිකාවෝby මනෝවිකාර
එදා මම දුටු නුඹ නොවේ අද නුඹ වෙනස් වෙලා.... කෝල මුකුළු කතා නැත අද සන්සුන් ව නුඹ වඩිනවා බිම බලා....