#1
තුහාන් by S Aishu
" මේක මතක තියාගනින් ... මන් උබට ආදරේ නෑ ... මේ කසාදේ ඩීල් එකක් ... "
" ම්ම් මන් දන්නවා ... මට අමතක නෑ මන් මගෙ සීමාව දැනගෙන ඉන්නම් ... සමාවෙන්න ... "
#2
CALLED DESTINY ! || Completed ||by DeepBlue
මේ ලෝකයේ හැම ආදර කතාවක්ම, හැම යාලුකමක්ම වගේම හැම හිතට දැනුණ සබඳතාවක්ම හැම විටම සතුටු දායක විදිහට අවසන් වෙන්නෙ නැහැ .
නමුත් මේ ජීවිතය තුලදී දී ඔබට අහිමි වූ ඒ ආදරය හෝ ඒ...
Completed
#3
Useless Loveby baby koo
තනිය හුරු මට මගේ ලෝ්කෙ
තනිය තනි නොකරන්න තිබුනා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුනා💔😄
©totokavi