16 parts Ongoing ඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා.
අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා❤️
PDF දෙන්නේ නෑ.ඉල්ලලා මට කියලා හ#න්න ගන්නත් එපා...✋
Start Date : 2024/10/13
End Date : 2024/10/...........
🚫Don't copy my works🚫