සමායා සහ රවීන්; අහසයි පොළවයි තරම්ම වෙනස්. ඒත් දෙන්නටම හොරෙන් ඒ දෙන්නගෙ දෛවය එකට බැඳිලා. හැබැයි ඒ අනිත් හැමෝම වගේ විවාහයෙන් නෙමෙයි. මේ කතාව වෙනස්. "ඔයා මගේ පණටත් වඩා මට වටිනවා" ගොඩක් අය ඔය කතාව කීවට ඇත්තටම කීයෙන් කී දෙනාද තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් දිවි පුදන්නෙ? ඒත් සමායා රවීන් වෙනුවෙන් එයාගෙ මනුෂ්‍යත්වය ත් අහිමි කර ගන්නවා. කියවලාම බලන්නකෝ.All Rights Reserved