• Mafia story • Hackers • Millennium International " තමුසෙ එක වචනයක් හරි කතා කලොත් මේ පිස්ටල් එකේ උණ්ඩයක් තමුසෙගෙ ඔලු කට්ට කුඩු කරයි. තේරුනා නේහ්... තමුසෙගෙ කටහඬ ඇහෙද්දිත් මට ඇතිවෙන්නෙ මහ තරහක්. දැන් මට උවමනා කරන්නෙ Alpha one නෙවෙයි, තමුසෙගෙ මරණය.. මං දකින්න කැමතිම දේ තමයි තමුසෙගෙ මරණය. තමුසෙ අපෙන් බේරිලා ගියොත් පොලීසියට ලේසි වෙයි අපිව අරෙස්ට් කරන්න . තමුසෙ දන්නවා අපේ කොල්ලන්ව. ඉතින් හිතනවද... මං තමුසෙට යන්න ඉඩදෙයි කියලා ආහ්..." තීෂා මීට පෙර මහිමගෙන් දැක නොතිබූ අතිෂය කුරිරුබවක් ඔහුගෙන් දිස් විය. තම රයිෆලයේ තුඩ තීෂාගෙ කම්මුල් පහළට ගෙන ගොස් ඇයගෙ දෙතොල් අසලදී එය නතර කොට සුළගට මුසුව අවුල්ව මුහුණ මතට පතිතව තිබූ කෙස් රොද තම වමතින් මෑත් කරන අතරතුර මහිම තීෂට වඩාත් ළං වූවාය. " මගෙ අතින් මැරෙන මුරණ්ඩුම කෙල්ල ඔයා වෙයි. It's real " +18