mermaid shifting diary (v2)
  • Reads 301
  • Votes 9
  • Parts 1
  • Time <5 mins
  • Reads 301
  • Votes 9
  • Parts 1
  • Time <5 mins
Ongoing, First published Jul 08, 2018
hey roses, my name is willow and this is my second, more updated mermaid shifting diary. Just like in my first one, I'll be writing about my experiences and opinions on all things magick and also sharing some of my favourite methods and spells so we can all achieve our dreams ♥ I promise I'll try to update as much as possible! Ilya :) 
- Willow 


(DISCLAIMER: this is a REAL book/diary, not a story. If you don't believe in this sort of stuff, keep your opinions to yourself. ty!)
All Rights Reserved
Table of contents
Sign up to add mermaid shifting diary (v2) to your library and receive updates
or
#604magick
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
46 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍ර #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell
සුදු අරලිය... by frenzykitty_3
47 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 10
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡ cover
නසරාණියා|Nasaraniya cover
- අධිමාත්‍රා - cover
අපි අපේ cover
සුදු අරලිය... cover
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
CAFE 20 ( BL ) ONGOING  cover
මීන් | MEEN  cover
නිලැස් cover

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡

88 parts Ongoing

තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින් මෙය 18+ ලෙස දක්වා ඇත්තෙ එබැවිනි. මෙහි අඩංගු කිසිම චරිතයක්,ස්ථානයක් කිසිඳු සැබෑ ස්ථානයක් හා චරිතයක් වටා බැඳී නැත. ඇතැම් සිදුවීම් පමණක් සත්‍ය වේ.