"...එහෙත් ඔබත්, මමත් ඇතුළු අප සියළු දෙනාට මෙන්ම ඇයටත් සඟවන්නට රහසක් තිබුණි. වළ දැමූ අතීතයක් තිබුණි. අමතක කරන්නට උත්සාහ කළ මතක තිබුණි. කොතරම් උත්සාහ කළත් එවැනි මතක විටින් විට හිත මත්තට පැමිණීම නොවැලැක්විය හැකි ව්‍යසනයකි. විශ්ෂයෙන්ම තනි වූ විටදී..."All Rights Reserved