69 parts Ongoing "යුවී දෙයක් දන්නවද මනුස්සයෙක් ජීවත් කරවන්න ගෝල් එකක් ඕනෙමයි.."
'තමන් ආදරේ කරන පිරිමි පපුව අස්සට,නොහිතා උනත් ගුලිවුන ඒ තප්පරේ,අනිත් හැමදේම අමතක කරවපු එක.....ඒක ඇත්තටම හරි සාධාරණයි...❤'
"විහස්න දන්නවද?...සුදු නෙ ලුම් මල් මම ආසම මල්..."