අවුරුදු 20 ක ගෑණු ළමයෙක් වෙච්ච නටාෂා එයාගෙ ජීවිතේ හොඳම කාලෙ කැප කරන්නෙ කොරියාවෙ තියෙන එයාගෙ තාත්තගෙ කම්පැනි එක වෙනුවෙන්.පුදුම දක්ෂ ගෑණු ළමයෙක්...අවාසනාවකට නටාෂත් එයාගෙ තාත්තත් හිතපු නැති තත්වයක් ඇති වෙනවා...ඒකෙදි ඒ දෙන්නටම සිද්ද වෙනවා තීරණයක් ගන්න...මේ තීරණේ එයාගෙ ජීවිතේ ඉතුරු ගමන තීරණය කරයි... මේ ගැන දැනගන්න පුලුවන් අගෝස්තු 31 වෙනිදා....